dialog තක්කඩි බේසිකයො airtel එකටත් කෙලිනව

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    දැන් එයාටෙල් එකෙන් 245 ට දීපු පැකේජ් එකෙන් ටෙලිග්‍රෑම් අන්ලිමිටඩ් එක අයින් කරලා නේද? ලෙක්චර් අනම් මනම් ගොඩක් දාන tele ෆෝල්ඩර් එකක් තියෙනව so telegram නැතුව බෑ.මෙ වේසිගෙ පුත්තු ඒකට හුකලා කියලා දැන ගත්තෙ පැකේජ් එක දාලා වීඩියෝ බලන්න ගියාට පස්සෙ.හෙට exam එකකුත් තියෙනව.
    ටෙලි අන්ලිමිටඩ් දෙන පැකේජ් එකක් තියෙන්නෙ මොන ISP ලගෙ ද?
     
    • Haha
    • Wow
    Reactions: TDW and vali aththa

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,856
    1
    6,701
    113
    දැන් එයාටෙල් එකෙන් 245 ට දීපු පැකේජ් එකෙන් ටෙලිග්‍රෑම් අන්ලිමිටඩ් එක අයින් කරලා නේද? ලෙක්චර් අනම් මනම් ගොඩක් දාන tele ෆෝල්ඩර් එකක් තියෙනව so telegram නැතුව බෑ.මෙ වේසිගෙ පුත්තු ඒකට හුකලා කියලා දැන ගත්තෙ පැකේජ් එක දාලා වීඩියෝ බලන්න ගියාට පස්සෙ.හෙට exam එකකුත් තියෙනව.
    ටෙලි අන්ලිමිටඩ් දෙන පැකේජ් එකක් තියෙන්නෙ මොන ISP ලගෙ ද?

    Dialog has a fucking MONOPOLY
    1GB of Data just cost about Rs.50 in India, which is one of lowest cost in the world. In Sri Lanka it cost about 150-200 LKR. The reason is INDIA has over 1000 ISPs' and Sri lanka has only about 5.
     
    • Like
    Reactions: Kavindu1221

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දැන් එයාටෙල් එකෙන් 245 ට දීපු පැකේජ් එකෙන් ටෙලිග්‍රෑම් අන්ලිමිටඩ් එක අයින් කරලා නේද? ලෙක්චර් අනම් මනම් ගොඩක් දාන tele ෆෝල්ඩර් එකක් තියෙනව so telegram නැතුව බෑ.මෙ වේසිගෙ පුත්තු ඒකට හුකලා කියලා දැන ගත්තෙ පැකේජ් එක දාලා වීඩියෝ බලන්න ගියාට පස්සෙ.හෙට exam එකකුත් තියෙනව.
    ටෙලි අන්ලිමිටඩ් දෙන පැකේජ් එකක් තියෙන්නෙ මොන ISP ලගෙ ද?
    ඔවු... ඔවු.. මටත් ඕක ක්ලික් වුනා.. ටික ටික දෙනව වැඩේ...
    දැන් ඉන්ටනෙට් පීක් ටයිම් එකට හෙන ස්ලෝ වෙනව...
    අනිත් එක, සයිට් එකට ගිහින් හෙවුවට, ෆ්‍රීඩම් පැකේජ් පෙන්නන්නෙ නෑ...
    ෆෝන් එනෙන් *555# වලින් විතරයි පැකේජ් බලන්න පුලුවන්..
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    මුන් dialog airtel දෙකම මර්ජ් කරලා එකම bandwidth එකෙන් යවනවා
    සමහර ටවර් අයින් කරගෙන දැනටමත්
    network infrastructure improve නොකර තියෙන එකෙන්ම network දෙකම දෙනවා වගේ
    ඉන්ටනෙට් පට්ට ස්ලෝව් වෙනවා පීක් ටයිම් එකේ
    ඒ හින්දම සමහර පැකේජස් අයින් කරලා ඇති
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    freesat ekata pitin arinna deyak na.
    unta kela wela satellite ekin ekata pana pana yanne dan 😂
    ලංකාවේ තියන Free සැටලයිට් සර්විස් එක මේක විතරයි. අන්ලිමිටඩ් ඉන්ටනෙට් තිබුන නම් ටීවි බොක්ස් ගහගෙන අගේට මීටත් වඩා චැන්ල් නොමිලේ බලන්න පුලුවන්. පිටරට ඉන්න අය ලංකාවේ චැනල් බලන්නේ මේ ක්‍රමයට. චැනල් 1000කට වඩා මුලු ලෝකෙම ෆී ඒවා අහු වෙනවා. අපිටත් ඒ බොක්ස් එකක් අලි එකෙන් ගෙන්න ගන්න පුලුවන්. ඒත් ලංකාවේ තාම අන්ලිමිටඩ් පැකේජ් එකක් නෑ. අන්ලිමිටඩ් කියන ඒවා නමට විතරයි අන්ලිමිටඩ්. ඒවගේ හැංගිච්ච GB ප්‍රමාණය්ක් තියනවා. ඒක පැනපු ගමන් ස්පීඩ් ලිම්ට් වෙනවා. මේ නිසා දිගටම Freesat යටතේ තිබ්බොත් හොදයි. දැනටත් එයාලා දෙන බොක්ස් එක unlock එකක්. අපිට චැනල් ඇඩ් කර් ගන්න පුලුවන්. හැබැයි ඩයලොග් වගේ කම්පැනියකින් ඕක ගත්තොත් Free බලන්න වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: lilman

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මාලිමා ආණ්ඩුවත් එක්ක සෙල්ලම් බේ
    ඩයලොග් බේසිකයට මුල් පුටුවකුත් දීලා.
    ඔය මාෆියා එක ඉවර වෙන්නෙ නෑ
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Dialog has a fucking MONOPOLY
    1GB of Data just cost about Rs.50 in India, which is one of lowest cost in the world. In Sri Lanka it cost about 150-200 LKR. The reason is INDIA has over 1000 ISPs' and Sri lanka has only about 5.
    There're only 4 MNOs in india.
    per GB rate is Rs.50-100 in sri lanka. it's lower than that in voice included combo plans.
     
    • Like
    Reactions: Yeezus

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    VPN methods තියනවා හොයාගන්න බලන්න, දූපතේ service providersලා අපේ අඩුකුලේ මිට්ටොන්ට හොඳට අරිනවා 🤭 පව් අපේ මිට්ටෝ ඉතින් 🤗
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Dialog has a fucking MONOPOLY
    1GB of Data just cost about Rs.50 in India, which is one of lowest cost in the world. In Sri Lanka it cost about 150-200 LKR. The reason is INDIA has over 1000 ISPs' and Sri lanka has only about 5.
    Ranil Wickremasinghe did this.
     
    • Like
    Reactions: Yeezus