දැන් එයාටෙල් එකෙන් 245 ට දීපු පැකේජ් එකෙන් ටෙලිග්‍රෑම් අන්ලිමිටඩ් එක අයින් කරලා නේද? ලෙක්චර් අනම් මනම් ගොඩක් දාන tele ෆෝල්ඩර් එකක් තියෙනව so telegram නැතුව බෑ.මෙ වේසිගෙ පුත්තු ඒකට හුකලා කියලා දැන ගත්තෙ පැකේජ් එක දාලා වීඩියෝ බලන්න ගියාට පස්සෙ.හෙට exam එකකුත් තියෙනව.
ටෙලි අන්ලිමිටඩ් දෙන පැකේජ් එකක් තියෙන්නෙ මොන ISP ලගෙ ද?
ටෙලි අන්ලිමිටඩ් දෙන පැකේජ් එකක් තියෙන්නෙ මොන ISP ලගෙ ද?
