5G දීල 100Gb ක් මොනා කරන්නද. Video එක දාපු ගමන් load වෙයි. ඒ කියන්නෙ ඔය 100 දවස් 5න් ඉවර වෙනව. 100Gb 4000ක් කියන්නෙ ඕක unlimited දෙන්න 20ක් වත් ගනී. අනික ඉතින් ඕව mobile device වලට විතරනෙ තාම. Home broadband routers වලට තාම බෑනෙ.
4G price. eta wada 5G adu wenna epe bn5G නෑ නේද?
NSA (Non-Standalone) and SA (Standalone) are two 5G network deployment modes: NSA uses the existing 4G core network for faster initial 5G rollout, combining 4G control with 5G data for enhanced speed but limited advanced features, while SA uses a dedicated 5G core network, offering the full potential of 5G, including ultra-low latency, network slicing, and independent operation, serving as the future standard for truly transformative applications like autonomous vehicles and advanced IoT.e mokada ban?
dan nam godak then wala tyena colombo wala, matara, galle th tynwa town eke nmඋඹල එකෙක්ට හරි 5g detect උනාද
Location eka koheda?View attachment 260397
Mee thiyenne Dialog 5G broadband home router eka. mee routers issue kalee foc (kalin thibba 4G router ekata upgrade ekak vidiyata) Club vision customersla ta. Dan 5 months wagee athi. Habai hama area ekatama issue kaleth nehe. 5G coverage ara walata witharai issue kalee. 5G signal nathnam 4G walata auto change wenawa. Mee device eke market price eka around Rs. 35,000.00 wagee kiyala thamai kiwwe.
Unlimited ආවොත් නම් වටේ තියෙන පවුල් දෙකා තුනක් සෙට් වෙලා ගන්න ඕන.5G දීල 100Gb ක් මොනා කරන්නද. Video එක දාපු ගමන් load වෙයි. ඒ කියන්නෙ ඔය 100 දවස් 5න් ඉවර වෙනව. 100Gb 4000ක් කියන්නෙ ඕක unlimited දෙන්න 20ක් වත් ගනී. අනික ඉතින් ඕව mobile device වලට විතරනෙ තාම. Home broadband routers වලට තාම බෑනෙ.
me prices daala tiyenne Tax ekkane. SLT 4g ekath tax ekka baladdi price loku wenasak neSLT 4G ඔයිට වඩා හොඳයි. මුනිස්සුන්ව හූරන් කන ගූ ජරාව dialog![]()
Club vision eka mokakda? Uba use karana hbb package eka mokakda ?Battaramulla