Dialog නිකම් සල්ලි කැපිම...........

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    Dialog නිකම් සල්ලි කැපිම...........

    Dialog නිකම් සල්ලි කැපිම...........

    මගේ ගෙදර තියේන phone එකේන් නිකන් සල්ලි කැපෙනවා
    උන්ගේන් ඇහුවම කියනවා IDD Call වලටලු කැපිලා තියේන්නේ
    මෙකේ එහෙම IDD # එකක් Save කරලාවත් නැ බන්
    Low Balance msg විතරයි එනිනේ

    Dialog කවුරුත් නැද්ද මෙකේ
    එකේ ඉන්නේ පිස්සු කේල්ලෝ බන් උන්ට මෙලො දෙයක් තේරෙන්නැ බන්..

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ ලගපාත තියෙන ආකෙඩ් එකට ගිහිල්ලා පෙන්නපන්, එවුන් උඹගෙන් අයිඩි නම්බර් එක ඉල්ලා නම්බර් එක ගහලා බලලා කියයි. මොනවගේ ඒවාද ඇක්ටිව් කරලා තියෙන්නේ කියලා. ඒ අනුව තිරණය කරගන්න පුලුවන් වෙයි. මොනවගේ කාරණා හින්දා ද තේරුමක් නැතිව කපලා තියෙන්නේ කියලා. එහෙම කිසිම දෙයක් නැත්නම් හොදට අමතලා එන්නයි තියෙන්නේ.
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    උඹ ලගපාත තියෙන ආකෙඩ් එකට ගිහිල්ලා පෙන්නපන්, එවුන් උඹගෙන් අයිඩි නම්බර් එක ඉල්ලා නම්බර් එක ගහලා බලලා කියයි. මොනවගේ ඒවාද ඇක්ටිව් කරලා තියෙන්නේ කියලා. ඒ අනුව තිරණය කරගන්න පුලුවන් වෙයි. මොනවගේ කාරණා හින්දා ද තේරුමක් නැතිව කපලා තියෙන්නේ කියලා. එහෙම කිසිම දෙයක් නැත්නම් හොදට අමතලා එන්නයි තියෙන්නේ.

    :yes:
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    උඹ ලගපාත තියෙන ආකෙඩ් එකට ගිහිල්ලා පෙන්නපන්, එවුන් උඹගෙන් අයිඩි නම්බර් එක ඉල්ලා නම්බර් එක ගහලා බලලා කියයි. මොනවගේ ඒවාද ඇක්ටිව් කරලා තියෙන්නේ කියලා. ඒ අනුව තිරණය කරගන්න පුලුවන් වෙයි. මොනවගේ කාරණා හින්දා ද තේරුමක් නැතිව කපලා තියෙන්නේ කියලා. එහෙම කිසිම දෙයක් නැත්නම් හොදට අමතලා එන්නයි තියෙන්නේ.
    මොනවත් ඇක්ටිව් කරලා නැහැලු බන්

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවත් ඇක්ටිව් කරලා නැහැලු බන්

    උඹ ආකෙඩ් එකට ගිහිල්ලා පෙන්නලාද ඇහුවේ. සමහරක් වේලාවට උඹ කලින් ණයට සල්ලි අරන් තියෙන හින්දා රී ලෝඩ් දාන ඒවා කැපෙනවා වෙන්නත් පුලුවන්. ඒත් එහෙම වුනත් ඒ අය කියනවා. කලින් සල්ලි අරන් තියෙන හින්දායි මේ කැපෙන්නේ කියලා.
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    උඹ ආකෙඩ් එකට ගිහිල්ලා පෙන්නලාද ඇහුවේ. සමහරක් වේලාවට උඹ කලින් ණයට සල්ලි අරන් තියෙන හින්දා රී ලෝඩ් දාන ඒවා කැපෙනවා වෙන්නත් පුලුවන්. ඒත් එහෙම වුනත් ඒ අය කියනවා. කලින් සල්ලි අරන් තියෙන හින්දායි මේ කැපෙන්නේ කියලා.
    කවදාවත් ණයට අරන් නැ බන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    VAS මොකක් හරි ඇක්ටිවේට් වෙලා ඇති,මගෙත් 40ය ගානෙ කැපෙන එකක් වෙලා නිකන්ම VAS රෙද්දක් ඇක්ටිවේට් වෙලා උන්ට කියල අයින් කරගත්ත.