මචංලා ඩයලොග් එකෙන් එක එක මැසේජ් එවනවානේ.වැරදිලා හරි ඒවා බලද්දි මැසේජ් වල ලින්ක් වලට ගියාම එක එක මගුල් වලට subscribe කරගෙන දවස ගානේ සල්ලි කපා ගන්නවා.අයින් කරන්නත් අමාරුයි...

උඹලට මෙහෙම වෙලා තියෙයිද? ඒකට මොකද්ද කලේ?....

උඹලට මෙහෙම වෙලා තියෙයිද? ඒකට මොකද්ද කලේ?....