Dialog මතක් උනා

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපේ ගෙදර තියනවා එයින් සිම් එකක් තාම යූස් කරනවා ඒක
    ට්‍රාන්ස්පේරන්ට් කිවුවට 100%ක්ම ට්‍රාන්ස්පේරන්ට් නැහැනේ 50%ක් ට්‍රාන්ස්පේරන්ට්/blur වගේ සීන් එකක්නේ තියෙන්නෙ
    සිම් කාඩ් එකේ ඇතුලෙ තියන චිප් එක පේනවා බැලුවම
    Yes. Mulinma dialog walata dipu eka.. 0777 or 077 apu ewa
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    යකෝ ඊටත් ඉස්සර sim කියලා ජාතියක් තිබ්බේ නෑ. Hutchinson Telecom කියලා එකකින් ගඩොල් බාගෙ ෆෝන් එකක් ගත්තෑකි Analog ලයින් එකත් එක්කම. එන කෝල් එකට රුපියල් 10ක් කැපෙනවා විනාඩියට.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යකෝ ඊටත් ඉස්සර sim කියලා ජාතියක් තිබ්බේ නෑ. Hutchinson Telecom කියලා එකකින් ගඩොල් බාගෙ ෆෝන් එකක් ගත්තෑකි Analog ලයින් එකත් එක්කම. එන කෝල් එකට රුපියල් 10ක් කැපෙනවා විනාඩියට.
    hehe paw ban Lankawe first mobile network eka Celtell ekama awula unge network expand une naha. Tower tibbe district main city wala witharai. Ape gedara tibba Tango kiyala celtell prepaid phone ekak singnal awe 70Km durin tiyena tower ekakin gedara antenna eka 90 feet gahala tibbe. 2000 wage

    sddefault.jpg

    Tango-cricket-ball.jpg

    ( mathaka widiyata me phone eke sim ekak tibbe naha thamai )

    9620747.jpg

    ------ Post added on Nov 9, 2023 at 10:24 AM
     
    Last edited:
    • Love
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    hehe paw ban Lankawe first mobile network eka Celtell ekama awula unge network expand une naha. Tower tibbe district main city wala witharai. Ape gedara tibba Tango kiyala celtell prepaid phone ekak singnal awe 70Km durin tiyena tower ekakin gedara antenna eka 90 feet gahala tibbe. 2000 wage

    sddefault.jpg

    Tango-cricket-ball.jpg

    ( mathaka widiyata me phone eke sim ekak tibbe naha thamai )

    9620747.jpg

    ------ Post added on Nov 9, 2023 at 10:24 AM
    ඒ celltell එන්නත් ඉස්සර මං කියන්නේ. අර Motorola ගඩොල් බාගෙ බං. Sim නෑ ඒකෙ. මං මේ කියන්නෙ අනූ ගනං වල.🤔
    මට මතක විදියට මෙතන තමයි තිබ්බේ.
    https://maps.app.goo.gl/CKSLDsGvpueDhT2K9

    Hutchinson Telecom කියලා. බිල ගෙවන්න එතනටම යන්න ඕනෙ. වෙන කොහේවත් බෑ.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,658
    3,374
    113
    2002-3 කාලේ වගේ ඩයලොග් සිම් එකක් ගන්න ගියා කොමිනිකේසන් එකකට ඌ සිම් ගේන්න ගිහින්. ඉස්සර දැන් වගේ සිම් ස්ටොක් නැහැ දෙකයි තුනයි විකුනන්න තියෙන්නෙ. බලන් ඉදලා ඉදලා ටිකක් වෙලා යද්දි මූ ආව.. මල්ලි මාර වැඩේ 1 මිනිට් ඉන්කමින් ෆ්‍රී සිම් එක නැහැනේ 30 සෙසන්ඩ් ඉන්කමින් ෆ්‍රී එක තියෙනවා 1500යි කිව්වා. ඉස්සර ඩයලොග් පටන් ගත්තම කාලේ විනාඩ්යේ එකයි තත්පර 30 එකයි කියල දෙකක තිබුනේ ඒ කාලෙන් පස්සේ රු 7 ක් ද කොහෙද එන කෝල් වලටත් කැපුනා. එන කෝල් වල නම්බර් එක පෙන්නෙ නෑ ඒකට වෙනම ගෙවල ගන්න තිබ්බේ. 😁
    750k neda gewanna tibbe CLI kiyala…

    30s sim aka 1500
    1minutes aka 2500i

    :P

    ඇයි එයාටෙල් ආපු දවස්වල කොහොමද කට්ටිය පෝලිමෙ ඉදලා සිම් ගත්තෙ. ගාල්ලෙ බ්‍රාන්ච් එකක වීදුරු දොරවක් කුඩු වෙලා තිබ්බා පොරකාලා. :baffled: :baffled: :baffled:
    Ow eka nikan deno wagene awe..anika sinhalu hithuwe un island wide coverage dewi kiyala ikmanin
    ------ Post added on Nov 9, 2023 at 3:15 PM