Dialog මතක් උනා

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Compitition එක ආපු හින්දා තමයි හැමදේම ගනන් අඩු වුනේ. Dialog විතරක් තිබ්බන් බලාගන්න තිබ්බ දැන් වෙන දේ. එහෙනම් පාරිබෝගික සේවාවේ උඩම අයට මොනවා හරි හොඳට හම්බෙලා TRC කට්ටියත් මොනවා හරි ලැබිලා ගනන් තියෙයි package වල ආයේ දෙකක් නෑ. දැන් රු.300 ට වගේ දාන package එකක් රු.1500ක් වත් වෙයි. නිදහස් වෙළඳපොලක තරඟකාරිත්වය ගොඩක් හොඳයි මිනිස්සුන්ට.
    anna hari Fiber wakata competition ekak enakam thamai dan balan inne 🙄😑
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    anna hari Fiber wakata competition ekak enakam thamai dan balan inne 🙄😑
    Ow hema ekatama eka rule ekak thibila Hutch, Etisalat, Dialog, SLT, Airtel hema ekema personal (Corporate witharak nemei) fiber optic option eka thibbanan SLT lata witharak oya wage bill case, app issue, connection issue nethiwenna hadaganna dagalanawa.

    Thawa oya wena ratawala thiyana AT&T, T-Mobile, Verizon, Vodafone wage ewa ennath one. Ethakota apita hoda service ekak connection ekak price ekak hambenawa. Hebei free market ekak wenna one neththan lankawe thel walata kara wage thamai wenne. Kattiyama ekathuwela ganan ussanawa hari government eken loku tax ekak gahanwa hari. Ethakotath minissunta thamai prashne.
     
    • Like
    Reactions: manjulabw

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Number portability awa nam...thawa ganan aduwenawa..okkogema. mama meheth masa 6kata sarayak connection 1ka maru karanawa hoda offers awama..same number..
     
    • Like
    Reactions: manjulabw

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,463
    1
    51,097
    113
    ප*යාගල
    sorry.com
    හච් තමා හැමදේම කනපිට හැරෙව්වෙ, කැම්පස් කපල් සිම් කියලා නම්බර් දෙක අතරෙ ෆ්‍රී කෝල් එස් එම් එස් දුන්නා. ගුඩ් ඕල්ඩ් ඩේස්. :love:

    සෝනි එරික්සන් ඩබ්ලිව් එයිට් ටෙන්. මයි ලව්

    2004න් පස්සෙ පක්කු රියල් ස්ට්‍රගල් කියන්නෙ මොනාද කියලා ජීවිතේට අත්විඳින එකක් නෑ :(
    Mage first phone ekath sony ericsson w200 එකක්. අම්මො ඒ කාලෙ පට්ට.රු 4000 ට ගත්තෙ second hand
     
    • Like
    Reactions: manjulabw

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Ow hema ekatama eka rule ekak thibila Hutch, Etisalat, Dialog, SLT, Airtel hema ekema personal (Corporate witharak nemei) fiber optic option eka thibbanan SLT lata witharak oya wage bill case, app issue, connection issue nethiwenna hadaganna dagalanawa.
    competition eken hama issue ekkma fix wenne na.SLT 4G hodata hadala customer base up karaganna bari una SLT eke unta.
    competition wadi mobile network market eketh mobitel competitive na technology,service athin.thawama e sim ganna branch enna kiyala fb ads danawa.:-(m-cash issues walatath online support na.

    owa fix wenna nam hoda management ekk ona company ekata.

    බලපන් ඒ කාලෙ මුන්ගෙ brand positioning.
    කෙලින්ම high class සෙට් එක ටාගට් කරල තියෙන්නෙ.
    danuth 650ta adu packages na.mobitel witharayi Rs.100 idala postpaid package denne😶hutch,airtel walath postpaid loku price yanne.
    ------ Post added on Nov 8, 2023 at 5:53 AM
     
    • Like
    Reactions: kinkon

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    සෙල්ටෙල් එකේ ඉස්සර කටින් balance කියන්නේ , හැම වෙලාවේම call කරාම උන්ට කේන්ති යනවා :D
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,045
    5,265
    113
    incoming walatath gewwa neda ubala wage naki :rofl:
    api podi kale ahanawa mona pakatada incoming walata gewanne kiyala. eka ehema thamalu e kale hehehe
    I still remeber that 😆 issara hutch incoming වලට විනාඩියට 1.5 කැපුන. පස්සෙ ටික ටික වෙලා daily charge එකක් ආව. 😆😆 හරියට දැන් unlimited monthly call fixed charge තියනව වගේ. ,good old days .
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    competition eken hama issue ekkma fix wenne na.SLT 4G hodata hadala customer base up karaganna bari una SLT eke unta.
    competition wadi mobile network market eketh mobitel competitive na technology,service athin.thawama e sim ganna branch enna kiyala fb ads danawa.:-(m-cash issues walatath online support na.

    owa fix wenna nam hoda management ekk ona company ekata.
    -Issue එකයි competition එකයි කියන්නේ දෙකක් බන්.
    -SLT 4G හොඳට හදලා තිබ්බේ නෑ බන්. අඩුම තරමේ මහරගමට වත් පටන් ගත්ත කාලේ speed තියා page එකක් load වෙන්නෑ. එතකොට අලුතෙන් customer base එකක් එන්න තියා ගත්ත වුන්ට connection එක disconnect කරන්නත් බෑ අපි sign කරන කොලේ 12 months agreement එකක් තියනවා කියලා අයින් කරන්න ඕනෙනම් 12 months complete වෙනකම් මුලින්ම දැම්ම package එකට අදාලව bill එකක් pay කරන්න කියනවා.
    -Competition වැඩි mobile network එකක් කොහෙද බන් ලංකාවේ තියෙන්නේ. ලංකාවේ තිබ්බේ network 5යි. ඒකෙනුත් දැන් තියෙන්නේ 4යි. ඒ කාලේ ඉදලා landphone තිබ්බ හින්දා, දැන් වෙනකොට personal fiber packages දෙන හින්දා, මේක ලංකාවට විතරක් අයිතියි අපි මේක ‍රැකගමු වෙන රටවලට සල්ලි යන එක වලක්වමු වගේ දේවල් (ඉස්සර ඉදාලා celltel -> tigo -> etisalat තිබ්බ පස්සේ dialog වලට තිබ්බ racism) හින්දා තමයි SLTට මෙහෙම customer base එකක් තියෙන්නේ.
    -හැමෝම e-sim දෙන්නැති හින්දා සහ හැමෝම e-sim online දුන්නනම් SLT online e-sim දෙයි. අන්න ඒවට සහ වෙනත් ගොඩක් දේවල් වලට තමයි competition ඕන වෙන්නේ, වැදගත් වෙන්නේ සහ ප්‍රතිලාභ ලැබෙන්නේ. අනික e-sim වලට තාම ලංකාවේ තාම ලොකු ඉල්ලුමක් නෑ.
    -m-Cash ගැනනම් කතාකරන්න එපා. මෙලෝම රහක් නැතුව හදපු application වලින් එකක්. වැඩිය මුකුත් කියන්න ඕන්නෑ අළුතෙන් දාලා තියන password එක active කලොත් ආයේ disable කරන්න බෑ ඕන වෙලාවට active කරගන්න. PIN එකයි password එකයි දෙකම active. දෙකෙන් එකක් එක වෙලාවට දාගන්න බෑ. අඩුම කලින් වගේ (normal finance app වල තියන විදිහට) PIN එක විතරක් use කරන්නත් බෑ. ඔය එකක් විතරයි කිව්වේ.
    -හොඳ management එකක් නැත්තේ කොහෙද SLT එකට (උදා: Dialog එකෙන් හොඳ package එකක් දැම්ම ගමන් බලපන්කො ඒකම copy කරලා ඒකට package එකක් ගහන විදිහ. ලඟදි Dialog එකෙන් රු.165ට වගේ anynet voice package එකක් දාලා තිබ්බා දැන් SLT Mobitel එකෙත් ඒ ගනටම වගේ ඒ ගානම විනාඩි තියන package එකක් දාලා තියනවා. කලින් කිව්ව competition එකටම වෙන දේවල් තමයි). හොඳ management එකක් හිටිහට උඩම ඉන්න සෙට් එක හොරා කනවා අනිත් ටික government එකේ වෙන වෙන පාඩු පියවන්න යොදවනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    ඔය transparent SIM තියන උන්ට මාර offers ටිකක් තියනවා. මුල්ම customers ලා නේ..
    අපේ ගෙදර තියනවා එයින් සිම් එකක් තාම යූස් කරනවා ඒක
    ට්‍රාන්ස්පේරන්ට් කිවුවට 100%ක්ම ට්‍රාන්ස්පේරන්ට් නැහැනේ 50%ක් ට්‍රාන්ස්පේරන්ට්/blur වගේ සීන් එකක්නේ තියෙන්නෙ
    සිම් කාඩ් එකේ ඇතුලෙ තියන චිප් එක පේනවා බැලුවම
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපේ ගෙදර තියනවා එයින් සිම් එකක් තාම යූස් කරනවා ඒක
    ට්‍රාන්ස්පේරන්ට් කිවුවට 100%ක්ම ට්‍රාන්ස්පේරන්ට් නැහැනේ 50%ක් ට්‍රාන්ස්පේරන්ට්/blur වගේ සීන් එකක්නේ තියෙන්නෙ
    සිම් කාඩ් එකේ ඇතුලෙ තියන චිප් එක පේනවා බැලුවම
    mageth tibbe oka. harima thunii, kadena type
     
    • Like
    Reactions: scorpion MW

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    -Issue එකයි competition එකයි කියන්නේ දෙකක් බන්.
    -SLT 4G හොඳට හදලා තිබ්බේ නෑ බන්. අඩුම තරමේ මහරගමට වත් පටන් ගත්ත කාලේ speed තියා page එකක් load වෙන්නෑ. එතකොට අලුතෙන් customer base එකක් එන්න තියා ගත්ත වුන්ට connection එක disconnect කරන්නත් බෑ අපි sign කරන කොලේ 12 months agreement එකක් තියනවා කියලා අයින් කරන්න ඕනෙනම් 12 months complete වෙනකම් මුලින්ම දැම්ම package එකට අදාලව bill එකක් pay කරන්න කියනවා.
    -Competition වැඩි mobile network එකක් කොහෙද බන් ලංකාවේ තියෙන්නේ. ලංකාවේ තිබ්බේ network 5යි. ඒකෙනුත් දැන් තියෙන්නේ 4යි. ඒ කාලේ ඉදලා landphone තිබ්බ හින්දා, දැන් වෙනකොට personal fiber packages දෙන හින්දා, මේක ලංකාවට විතරක් අයිතියි අපි මේක ‍රැකගමු වෙන රටවලට සල්ලි යන එක වලක්වමු වගේ දේවල් (ඉස්සර ඉදාලා celltel -> tigo -> etisalat තිබ්බ පස්සේ dialog වලට තිබ්බ racism) හින්දා තමයි SLTට මෙහෙම customer base එකක් තියෙන්නේ.
    -හැමෝම e-sim දෙන්නැති හින්දා සහ හැමෝම e-sim online දුන්නනම් SLT online e-sim දෙයි. අන්න ඒවට සහ වෙනත් ගොඩක් දේවල් වලට තමයි competition ඕන වෙන්නේ, වැදගත් වෙන්නේ සහ ප්‍රතිලාභ ලැබෙන්නේ. අනික e-sim වලට තාම ලංකාවේ තාම ලොකු ඉල්ලුමක් නෑ.
    -m-Cash ගැනනම් කතාකරන්න එපා. මෙලෝම රහක් නැතුව හදපු application වලින් එකක්. වැඩිය මුකුත් කියන්න ඕන්නෑ අළුතෙන් දාලා තියන password එක active කලොත් ආයේ disable කරන්න බෑ ඕන වෙලාවට active කරගන්න. PIN එකයි password එකයි දෙකම active. දෙකෙන් එකක් එක වෙලාවට දාගන්න බෑ. අඩුම කලින් වගේ (normal finance app වල තියන විදිහට) PIN එක විතරක් use කරන්නත් බෑ. ඔය එකක් විතරයි කිව්වේ.
    -හොඳ management එකක් නැත්තේ කොහෙද SLT එකට (උදා: Dialog එකෙන් හොඳ package එකක් දැම්ම ගමන් බලපන්කො ඒකම copy කරලා ඒකට package එකක් ගහන විදිහ. ලඟදි Dialog එකෙන් රු.165ට වගේ anynet voice package එකක් දාලා තිබ්බා දැන් SLT Mobitel එකෙත් ඒ ගනටම වගේ ඒ ගානම විනාඩි තියන package එකක් දාලා තියනවා. කලින් කිව්ව competition එකටම වෙන දේවල් තමයි). හොඳ management එකක් හිටිහට උඩම ඉන්න සෙට් එක හොරා කනවා අනිත් ටික government එකේ වෙන වෙන පාඩු පියවන්න යොදවනවා.
    * customersla SLT walin galawapu nisa SLT 4G network eka hadala dialog ekka compete karanna thibuna hoda package tikakuth damma nam.eth ehema kale nahane.

    * e-sim kathawa example ekk witharayi.unge godak services online denneth na.self services widiyata hadalath na.package change,postpaid addons hoda expamples ekk.competition kiwwama package witharak newei.me wage dewal adalayi.

    * 2022ta kalin godak mobile packages wala voice,data cost eka balanna.1GB Rs.60kata wada wadi loku package walath.dan Rs.20-30k wage wenne dialog,mobitel,hutch aluth package wala.FUP dapu voice unlimited kiyala apu package walatath 1000k withara gewwa.dan bundled gannawa nam voice unlimited walata Rs.300-400 yanne.voice only gannawa nam 650.competition wadi thamyi.hama company ekema cost cutting karalath awurudu 2kata rates mechchara adu wenna ba wena hethu nisa.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    හච් තමා හැමදේම කනපිට හැරෙව්වෙ, කැම්පස් කපල් සිම් කියලා නම්බර් දෙක අතරෙ ෆ්‍රී කෝල් එස් එම් එස් දුන්නා. ගුඩ් ඕල්ඩ් ඩේස්. :love:

    සෝනි එරික්සන් ඩබ්ලිව් එයිට් ටෙන්. මයි ලව්

    2004න් පස්සෙ පක්කු රියල් ස්ට්‍රගල් කියන්නෙ මොනාද කියලා ජීවිතේට අත්විඳින එකක් නෑ :(
    Mage langath campus SIM deka thibba