Yes. Mulinma dialog walata dipu eka.. 0777 or 077 apu ewaඅපේ ගෙදර තියනවා එයින් සිම් එකක් තාම යූස් කරනවා ඒක
ට්රාන්ස්පේරන්ට් කිවුවට 100%ක්ම ට්රාන්ස්පේරන්ට් නැහැනේ 50%ක් ට්රාන්ස්පේරන්ට්/blur වගේ සීන් එකක්නේ තියෙන්නෙ
සිම් කාඩ් එකේ ඇතුලෙ තියන චිප් එක පේනවා බැලුවම
