Dialog යථා තත්වයට පත් වි ඇත

sakalamana

Member
Aug 5, 2014
62
10
0
picture.php

මේ මගේ වේගය...

dialog eken dena E3531 dongal eken 21mb speed ekak ganna barida. mage signal eka HSPA+ .. me DC eka thiyena dongal vala vitharada oya tharam spped. podi vi9stharayak dannako.
 
DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    dialog eken dena E3531 dongal eken 21mb speed ekak ganna barida. mage signal eka HSPA+ .. me DC eka thiyena dongal vala vitharada oya tharam spped. podi vi9stharayak dannako.
    dc කියන්නේ dual carrier . සාමාන්‍ය dongle එකක signal tower එකට connect වෙන්න 1 connection එකයි භාවිතා කරන්නේ . dual carrier එකෙන් වෙන්නේ connection 2ක් use කරලා signal tower එකට connect වෙනවා 1 connection download speed එක 1MB නම් DC 2MB(2 connections to the signal tower )..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    dialog eken dena E3531 dongal eken 21mb speed ekak ganna barida. mage signal eka HSPA+ .. me DC eka thiyena dongal vala vitharada oya tharam spped. podi vi9stharayak dannako.

    E3531 eke yanna puluwan uparima 21 ne saho,meke uparima 43.2 Mbps

    yanna puluwan

    ow HSPA + yanna puluwan uparima 21 ita eha yanna ona nam DC-HSPA wenna one...

    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මම අද dialog එකට කතා කළා මගේ අන්තර්ජාල සම්බන්දතාවය ගැන පොඩි ප්‍රශ්නෙකට. එතකොට කිව්වේ මුහුදු මාර්ගයෙන් එන cable එක තාම යථා තත්වයට පත් වෙලා නැහැ කියල.