Dialog වැඩකරන උන් වරෙන්

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බලන්න පුළුවන්. owner කෝල් කලොත් ඒ කෝල් එක අතරේදී නම් අනිවාර්යෙන් පුළුවන් මොකද මම එහෙම කරලා තියෙනවා.





    ona kenekta oke wada karana details balanna
    puluwan neda address eka specially?
    call history nam ganna be loweth owner nathuwa.
     

    2045

    Member
    Mar 18, 2018
    321
    41
    0
    dialog ekata email ekak dapana passe letter ekak dapan nadu danawa kiyala. wade kala ekage job ekata shot eka hambenawa sure.
     
    Nov 9, 2016
    280
    22
    0
    Cosmos.
    Call center වල වැඩ කරන අයට subscriber ලගෙ personal details වලට access නෑ සාමාන්‍යයෙන් :eek:

    Mage ayya Dialog eke Senior Manager kenek . Mama dan call ekak deela ahuwa , Technical Support ayata access thiyanawalu. oone tharan ohoma anunge (Specially Girls lage) numbers walin yaluwanta address hoyala denna gihin job eka gahala gihin black list (aapahu mona telecommunication company ekakatawath wada karanna baha lu) una aya oone tharan innawalu.

    Mona competitors la unath company athare kattiya recruit karanakota issara wada karapu company eken full report ekak denna Dialog , Telecom , Etisalat agreements sign karalalu thiyenne. Ithin ohoma unta sorry.com thamai :D
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ehema karanna ba court order ekak nathuwa. Ubata ubage details leak wela kiyala sekai kiyala policiye entry ekak dapan. Owa hoyanna kiwwa ekatai, hoyala dunna ekatai shot eka hambenawa
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම දන්න කෙල්ලෙක් හිටියා ඉස්සර. ඒ කෙල්ල ගෙ කොල්ලා වැඩ කරන්නේ Dialog එකේ.

    කාලෙකට පස්සෙ දෙන්නා break up උනා. කෙල්ල number එක change කරාම කොල්ල අලුත් number එක පට ගාල හොයාගන්නවා. Call කරලා කරදර කරනවා :lol: (phone එකේ IME එකයි address එකයි NIC NUMBER match කරලා හොයන්න පුළුවන් ලේසියෙන්ම)
    එකී කියනවා බලන්නකෝ මාරයි අනේ ගලා. ගොං කෙල්ල ගෙන් ඇහුවා මම help එකක් දෙන්නද ඕක report කරන්න කියලා, මන් කිව්වා ඕකගෙ ජොබ් එකත් ඉවරයි ආපහු වෙන company එකම work කරලත් ඉවරයි කලොත් කියලා.
    මෙකී කියනවා එහෙනම් එපා අනේ, එයා ඒක නිසා මට hate කරයි ලු. :lol:

    මන් කිව්වා හා කියලා..

    අලුත් කොල්ල ත් කරබාගෙන ඉන්නව අරූ ගෙ කරදරේ කෙලවරක් නෑ ඒකිට. එකී ඌ එක්ක මල පැනලා උනත් report කරන්නේ නෑ. එකී ගෙ boyfriend ට මේ ගැන details කියන්නත් එපා ලු.. ඌ එතකොට වැඩ ඔක්කොම අවුල් කරයි ලු.. මම කිව්වා හා කියලා :lol: ඔන්න බලපං කෙල්ලො මාර professional විදිහට ප්‍රශ්න handle කරන්නේ :lol: ඕකයි මම මේ typical ලන්කන් ගොං modal date කරන්නේ නැත්තේ.
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    :yes:
    පොලිසියෙ උසාවියෙ ඉල්ලීමක් නැතිනම් එහෙම නම්බර් වල විස්තර දෙන්න බෑ හරි නම්. උබට හරියටම ෂුවර් නම් උඛේ විස්තර ගියේ එහෙන් කියලා දාපන් පොලිසියෙ පැමිණිල්ලක්. ඒ අදාල හොයපු කෙනාට බඩු හම්ඛෙයි :eek:





    Call center වල වැඩ කරන අයට subscriber ලගෙ personal details වලට access නෑ සාමාන්‍යයෙන් :eek:


    Dan nm amaru athi, Call center ayata access thiyenawa :yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Dan nm amaru athi, Call center ayata access thiyenawa :yes:

    Access තියෙනව හැමොටම වගේ. නමුත් එයාල query කරන හැම දෙයක් ම record වෙනවා log වෙනවා. Permission එකක් නැතුව හිතුමතේට කරන්න බැහැ.
    Case එකක් ආවොත් කවුරු හරි කෙනෙක් report කළොත් ඒ කෙනා වග කියන්න ඕන. එතැන reason එක තියෙනව customer call කරපු call log එකත් එක්ක.