speed kiyak enawada bunzzYako mama paya 2ta 8gb banawa, dongle ela huawei e3131
marune ban, mageth uparima 3, 3.5 GBYako mama paya 2ta 8gb banawa, dongle ela huawei e3131
සින්ගන් තිබ්බට වැඩක් නැ උබට සිග්නල් එන ටවර් එකෙට දිල තියෙන ස්පිඩ් එක ,උබේ ගෙදරට ටවර් එකේ ඉදල තියෙන දුර ස්පිඩ් අඩු වෙන්ඩ බලපානව.තව උබ බාන වෙලාවට වෙන උන් බානවනම් එත් ස්පිඩ් අඩු වෙනව. ගොඩක්ම බලපාන්නෙ ටවර් ස්පිඩ් එක නගර බදව වැඩි ස්ප්ඩ් එකක් තියෙනව එත්. ඇතුලට යන්ඩ යන්ඩ ස්ප්ඩ් අඩුවෙන් දෙන්නෙ .ඒකයි ඔය උබට අඩු gb ගානක් එන්නෙ,අඩෝ මට 1.5 GB වලට වඩා බාන්න බෑනෙ. 7.2 Dogle එකක්. සිග්නල් 98% යි.
adoo echcharda bannee :O mama max 15 - 20 GB wage banawa machn mage tiyenne 4G rotur ekak HSPA + walin enne

uba koheda inne?adoo echcharda bannee :O mama max 15 - 20 GB wage banawa machn mage tiyenne 4G rotur ekak HSPA + walin enne

සින්ගන් තිබ්බට වැඩක් නැ උබට සිග්නල් එන ටවර් එකෙට දිල තියෙන ස්පිඩ් එක ,උබේ ගෙදරට ටවර් එකේ ඉදල තියෙන දුර ස්පිඩ් අඩු වෙන්ඩ බලපානව.තව උබ බාන වෙලාවට වෙන උන් බානවනම් එත් ස්පිඩ් අඩු වෙනව. ගොඩක්ම බලපාන්නෙ ටවර් ස්පිඩ් එක නගර බදව වැඩි ස්ප්ඩ් එකක් තියෙනව එත්. ඇතුලට යන්ඩ යන්ඩ ස්ප්ඩ් අඩුවෙන් දෙන්නෙ .ඒකයි ඔය උබට අඩු gb ගානක් එන්නෙ,

මම කලුතර ටවුන් එකේ බන්![]()