Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Dialog 21Mbps Dongle 1500/=
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අද කුරුණෑගල ඩයලොග් ආකේඩ් එකට ගියා. මට මෙහෙම මැසේජ් එකක් ඇවිල්ල කියල කීවම, එතන හිටපු කෙනා කීව "දැනට පොස්ට් පේඩ් කනෙක්ෂන් එකක් නැත්නම් රු. 450 මාසෙකට ගෙවන්න වෙන පොස්ට් පේඩ් පැකේජ් එක ගන්න කියල." හොද වෙලාවට ඩයලොග් කස්ටමර් කෙයාර් එකේ නංගි මට කියල තිබුන එහෙම ඕන නෑ පරණ ඩොංගල් එකක් දුන්නම ඇති කියල. මම ඒ විස්තරේ එතන ඉන්න උන්ට කීවම උන් කීව එහෙම බෑ. කනෙක්ෂන් එකක් ගන්නම වෙනව කියල. කරන්නම දෙයක් නැති තැන මම කීව කමක් නෑ මට 450 පැකේජ් එකක් එක්ක ඩොංගලේ 1500 ට දෙන්න කියල. උන් ඩොංගලේ දෙන්න සිස්ටම් එකට ඩේටා එන්ටර් කරන්න ඇරන් ටික වෙලාවක් උඩ බිම බලබලා ඉදල කියනව. "සර්, මේ දවස්වල ප්රමෝෂන් වර්ග 4 ක් තියෙනව. සර්ට හොට් ලයින් එකෙන් කියපු එක හරි. සර්ට 450 පැකේජ් එක ගන්න ඕන නෑ. පරණ ඩෙංගල් එක දීල 1500 ක් දුන්නම හරි කියල."  මම කීව කොහම හරි කමක් නෑ. මොන ක්රමේට හරි මට ඩොංගලයක් දෙන්න කියල. මේ වෙන කොට විනාඩි 45 ක් විතර ගිහින්. ඊට පස්සේ මට ටිකක් ඉන්න කියල උන් කොම්පියුටරේ මොනවද ඔබන්න පටන් ගත්තා. මම උන් කතා කරනකන් එතන තියෙන ෆෝන් ඔබ ඔබ හිටිය. පැය භාගෙකියන් විතර පොර ඇවිත් කියනව. " සර් එක්ටීර්ම්ලි සොරි. අපේ සිස්ටම් එකේ අවුලක් තියෙනව. සිස්ටම් එක අප්ඩේට් වෙන්න ටික වෙලාවක් යනව. සර්ට මන්ඩේ වගේ ගත්තොත් ප්රශ්නයක් නැද්ද. සර්ට කොහොම හරි අදම දෙන්න ඕන හින්ද ට්රයි කරන්න තමයි මෙච්චර වෙලා ගියේ. පේන විදයට තව වෙලා යයි වගේ"  මොනව කරන්න. මන් එයාගේ ෆෝන් නම්බර් එකත් ඉල්ලගෙන ආව. සදුදට කතා කරල බලල සිස්ටම් එක OK ද කියල අහලම යන්න. අන්තිමට පැය 1.5 ක් බලාගෙන ඉදල එන්න වුනා. ඔයාලත් ඕක ගන්න යනවනම් HOTLINE එකට කතා කරල බලල තමන්ට ලැබිල තියෙන්නෙ මොන ප්රමෝෂන් එකද කියල තහවුරු කරගෙනම යන්න.

[QUOTE="ASR, post: 16698859, member: 20543"] [SIZE="5"]මම අද කුරුණෑගල ඩයලොග් ආකේඩ් එකට ගියා. මට මෙහෙම මැසේජ් එකක් ඇවිල්ල කියල කීවම, එතන හිටපු කෙනා කීව[COLOR="Blue"] "දැනට පොස්ට් පේඩ් කනෙක්ෂන් එකක් නැත්නම් රු. 450 මාසෙකට ගෙවන්න වෙන පොස්ට් පේඩ් පැකේජ් එක ගන්න කියල."[/COLOR]:angry::angry: හොද වෙලාවට ඩයලොග් කස්ටමර් කෙයාර් එකේ නංගි මට කියල තිබුන එහෙම ඕන නෑ පරණ ඩොංගල් එකක් දුන්නම ඇති කියල. මම ඒ විස්තරේ එතන ඉන්න උන්ට කීවම උන් කීව එහෙම බෑ. කනෙක්ෂන් එකක් ගන්නම වෙනව කියල. :angry::angry:කරන්නම දෙයක් නැති තැන මම කීව කමක් නෑ මට 450 පැකේජ් එකක් එක්ක ඩොංගලේ 1500 ට දෙන්න කියල. උන් ඩොංගලේ දෙන්න සිස්ටම් එකට ඩේටා එන්ටර් කරන්න ඇරන් ටික වෙලාවක් උඩ බිම බලබලා ඉදල කියනව.[COLOR="Blue"] "සර්, මේ දවස්වල ප්රමෝෂන් වර්ග 4 ක් තියෙනව. සර්ට හොට් ලයින් එකෙන් කියපු එක හරි. සර්ට 450 පැකේජ් එක ගන්න ඕන නෑ. පරණ ඩෙංගල් එක දීල 1500 ක් දුන්නම හරි කියල."[/COLOR] :P:P මම කීව කොහම හරි කමක් නෑ. මොන ක්රමේට හරි මට ඩොංගලයක් දෙන්න කියල. මේ වෙන කොට විනාඩි 45 ක් විතර ගිහින්. ඊට පස්සේ මට ටිකක් ඉන්න කියල උන් කොම්පියුටරේ මොනවද ඔබන්න පටන් ගත්තා. මම උන් කතා කරනකන් එතන තියෙන ෆෝන් ඔබ ඔබ හිටිය. පැය භාගෙකියන් විතර පොර ඇවිත් කියනව.[COLOR="Blue"] " සර් එක්ටීර්ම්ලි සොරි. අපේ සිස්ටම් එකේ අවුලක් තියෙනව. සිස්ටම් එක අප්ඩේට් වෙන්න ටික වෙලාවක් යනව. සර්ට මන්ඩේ වගේ ගත්තොත් ප්රශ්නයක් නැද්ද. සර්ට කොහොම හරි අදම දෙන්න ඕන හින්ද ට්රයි කරන්න තමයි මෙච්චර වෙලා ගියේ. පේන විදයට තව වෙලා යයි වගේ"[/COLOR] :angry::angry: මොනව කරන්න. මන් එයාගේ ෆෝන් නම්බර් එකත් ඉල්ලගෙන ආව. සදුදට කතා කරල බලල සිස්ටම් එක OK ද කියල අහලම යන්න. අන්තිමට පැය 1.5 ක් බලාගෙන ඉදල එන්න වුනා. [COLOR="Red"][SIZE="6"]ඔයාලත් ඕක ගන්න යනවනම් HOTLINE එකට කතා කරල බලල තමන්ට ලැබිල තියෙන්නෙ මොන ප්රමෝෂන් එකද කියල තහවුරු කරගෙනම යන්න.[/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom