Dialog 21Mbps Dongle 1500/=

ASR

Well-known member
  • Feb 21, 2007
    746
    254
    63
    මට අද ඩයලොග් එකෙන් මැසේජ් එකක් ආව. මේන් තියෙනව ඒ මැසේජ් එක ගෙඩිය පිටින්ම.

    "Congratulations! You are eligible to buy a 21Mbps HSPA Dongle @ ONLY Rs. 1500 from Dialog. Visit any Dialog Customer Care Center by 10th June. Conditions apply."

    මේ මැසේජ් එක ගැන වැඩි දුර හොයපු කවුරු හරි ඉන්නවද? නැත්නම් මේ මැසේජ් එක මට විතරද එවල තියෙන්නෙ? මේකේ තියෙන හොරේ කවුරු හරි දන්නවද?
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩෝ ඔක මටත් ආව :). හැම ඩයලොග් යූසර් කෙනෙක්ටම එවිල්ල නැද්ද?:nerd: :rolleyes::rolleyes:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    oyalage mokak hari parana dongal ekak deela , thawa 1500k dunnama , dialog eken huawei 21mbps dona ganna puluwan
     
    • Like
    Reactions: ASR

    ASR

    Well-known member
  • Feb 21, 2007
    746
    254
    63


    මොනාද බන් ඔය කොන්ඩිශන්ස් :baffled::baffled:

    මේ කන්ඩිෂන් වල මොකක් හරි හොරයක් ඇති. උන්ගේ 7.2 ඩොන්ගලෙත් රුපියල් දෙදාස් ගානක් වෙන එකේ 21 එක 1500 දෙයිද?
     

    ASR

    Well-known member
  • Feb 21, 2007
    746
    254
    63
    oyalage mokak hari parana dongal ekak deela , thawa 1500k dunnama , dialog eken huawei 21mbps dona ganna puluwan

    වැඩ කරන්නැති එකක් දීල බැරි වෙයිද?
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං s.m.s එක ආපු නැති අයට මේක ගන්න බැරිද? කන්ඩිෂන්ස් මොනවද කියල දන්නවද? :)