Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Dialog 21Mbps Dongle 1500/=
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ යාලුවෙකුටත් මැසේජ් එකක් ඇවිත්. මේ තියෙන්නේ ඒක

"Congratulations! Youu are eligible to buy a 21Mbps HSPA Donble @ ONLY Rs. 1500 from dematagoda Dialog Center. More Details Call 773985999 Conditions apply"

මේ මැසේජ් එක ඇවිත් තියෙන්නේ නෝමල් නම්බර් එකකින්. දීල තියෙන නමර්බර් එක වැඩ කරන්නෙත් නෑ. ඒක හින්ද බොරුවක් කියල හිතුවෙ. ඒක හින්ත හොට් ලයින් එකට 1777 කතා කරල ඇහුව. එතනින් කීවේ මේ වගේ නෝමල් නම්බර් වලිනුත් මැසේජ් එන්න පුලුවන්. ඔයාටත් ඩොංගල් එකක් දීල රු. 1500 ට 21Mbps එකක් ගන්න පුලුවන් කියල කීව.

ඊට පස්සේ මාත් අද ඩයලොග් එකට යන හින්ද දෙන්නම ගියා ඩොංගල් ගන්න. අද ගිහින් කීවම කියනව මට රු. 450 පොස්ට් පේඩ් පැකේජ් එකක් ගන්නලු. ඒත් ඒ පොරම ගිය සෙනසුරාදා කීව පරණ ඩොංගල් එක දීල පුලුවන් කියල. යාලුවගේ මැසේජ් එකත් පෙන්නුවම කියනව එයාටත් පැකේජ් එකක් ගන්නලු. මට ඩයලොග් එකේ උන්ගේ අම්මලව කීප පාරක්ම මතක් වුනා. මොනව කරන්නද Conditions apply නෙ. ඊට පස්සේ මම ඇහුව ඒ ගන්න පැකේජ් එක කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනද කියල. මාස 2 ක් පාවිච්චි කරල ඩිපොසිට් තියන රු. 1000 ගන්න පුලුවන් කීව. ඒ පැකේජ් එකත් ලොකු අලාබයක් නැති හින්ද මාස 2 ක් පාවිච්චි කරල ඩිස්කනේට් කරනව කියල හිතාගෙන පැකේජ් එකයි ඩොංගලෙයි රු. 2500 ක් දීල ගෙදර ගෙනාව. මේන් ගෙදර ඇවිත් බලන කොට ඩයලොග් එකෙන් ලියමක් එවල.

මම කලින් ඩයලොග් එකෙන් ඩොංගල් එකක් අරන් නෑ. ඒක හින්ද දෙන්න එකක් ඇත්තෙත් නෑ. මුන්ට අමු කැවිලද කොහෙද.

ඊට පස්සේ අලුත් ඩොංගලේ ටෙස්ට් කරන්න කියල හිතාගෙන කොම්පියුටරේට සෙට් කරා. නෝ සිග්නල්. ඊට පස්සේ මගේ පරණ ඩයලොග් සිම් එක දාල බැලුව. ඒක වැඩ. ඩයලොග් එකේ එවුන් පැය දෙකෙන් ඇක්ටිවු කරන්නම් කිව්ව සිම් එක පැය 5 ක් ගිහින්වත් ඇක්ටිවු කරල නෑ. මට නැවත වතාවක් උන්ගේ අම්මලව මතක් වුනා.

ඊට පස්සේ පරණ සිම් එකම දාල ෆයිල් එකක් ඩවුන් ලෝඩ් කරල බැලුව. ස්පීඩ් එක 450kbps. ව්ලි ලැජ්ජාවේ බෑ. මගේ 3.6 ඩොංගලේ නුත් 3.4Mbps වගේ ඇවිල්ල තියෙනව. ඒක නම් නරක වෙලාවක් හින්ද කියමු. කවදාවත් නැතිව අද connection එක 10 පාරක් විතර ඩිස්කනෙට් වුනා. අඩුම තරමේ ඔය දාල තියෙන images ටිකවත් අප්ලෝඩ් කරන්න බෑ. ඩිස්කනෙට් වෙනව. දැන් මේ එලකිරි ආවෙත් පරණ ඩොංගල් එකෙන්. මේ ඩොංගල් එකේ මොකක් හරි අවුලක් නම් තියෙනව කියල දැන් ශුවර්.  මේ ඩොංගල් ගත්ත තව අයටත් මේ අවුල ආවද? මම ගාව දැනට 3.6 ඩොංගල් 2 කුයි, 7.2 ඩොංගල් 1 යි තියෙනව. ඒවගේ මේකේ වගේ කිසිම අවුලක් නෑ.

මේ තියෙන්නේ ඒ ඩෙලොග් 21Mbps රෙද්ද.

තව ටික දවසක් බලල හරි ගියෙ නැත්තම් වොරන්ටි තියෙන හින්ද මාරු කරගන්න බලන්න ඕන. මේ මගුල හින්ද මගේ බයික් එකේ පැට්රල් ටිකත් ඉවරයි. ලේ ටිකත් නිකං පිච්චෙනව.

[QUOTE="ASR, post: 16706783, member: 20543"] [SIZE="5"]මගේ යාලුවෙකුටත් මැසේජ් එකක් ඇවිත්. මේ තියෙන්නේ ඒක "Congratulations! Youu are eligible to buy a 21Mbps HSPA Donble @ ONLY Rs. 1500 from dematagoda Dialog Center. More Details Call 773985999 Conditions apply" මේ මැසේජ් එක ඇවිත් තියෙන්නේ නෝමල් නම්බර් එකකින්. දීල තියෙන නමර්බර් එක වැඩ කරන්නෙත් නෑ. ඒක හින්ද බොරුවක් කියල හිතුවෙ. ඒක හින්ත හොට් ලයින් එකට 1777 කතා කරල ඇහුව. එතනින් කීවේ මේ වගේ නෝමල් නම්බර් වලිනුත් මැසේජ් එන්න පුලුවන්. ඔයාටත් ඩොංගල් එකක් දීල රු. 1500 ට 21Mbps එකක් ගන්න පුලුවන් කියල කීව. ඊට පස්සේ මාත් අද ඩයලොග් එකට යන හින්ද දෙන්නම ගියා ඩොංගල් ගන්න. අද ගිහින් කීවම කියනව මට රු. 450 පොස්ට් පේඩ් පැකේජ් එකක් ගන්නලු. ඒත් ඒ පොරම ගිය සෙනසුරාදා කීව පරණ ඩොංගල් එක දීල පුලුවන් කියල. යාලුවගේ මැසේජ් එකත් පෙන්නුවම කියනව එයාටත් පැකේජ් එකක් ගන්නලු. මට ඩයලොග් එකේ උන්ගේ අම්මලව කීප පාරක්ම මතක් වුනා. මොනව කරන්නද Conditions apply නෙ. ඊට පස්සේ මම ඇහුව ඒ ගන්න පැකේජ් එක කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනද කියල. මාස 2 ක් පාවිච්චි කරල ඩිපොසිට් තියන රු. 1000 ගන්න පුලුවන් කීව. ඒ පැකේජ් එකත් ලොකු අලාබයක් නැති හින්ද මාස 2 ක් පාවිච්චි කරල ඩිස්කනේට් කරනව කියල හිතාගෙන පැකේජ් එකයි ඩොංගලෙයි රු. 2500 ක් දීල ගෙදර ගෙනාව. මේන් ගෙදර ඇවිත් බලන කොට ඩයලොග් එකෙන් ලියමක් එවල. [IMG]http://i864.photobucket.com/albums/ab208/asrwijerathna/DSC_0040copy.jpg[/IMG] මම කලින් ඩයලොග් එකෙන් ඩොංගල් එකක් අරන් නෑ. ඒක හින්ද දෙන්න එකක් ඇත්තෙත් නෑ. මුන්ට අමු කැවිලද කොහෙද.:rofl: ඊට පස්සේ අලුත් ඩොංගලේ ටෙස්ට් කරන්න කියල හිතාගෙන කොම්පියුටරේට සෙට් කරා. නෝ සිග්නල්. ඊට පස්සේ මගේ පරණ ඩයලොග් සිම් එක දාල බැලුව. ඒක වැඩ. ඩයලොග් එකේ එවුන් පැය දෙකෙන් ඇක්ටිවු කරන්නම් කිව්ව සිම් එක පැය 5 ක් ගිහින්වත් ඇක්ටිවු කරල නෑ. මට නැවත වතාවක් උන්ගේ අම්මලව මතක් වුනා. ඊට පස්සේ පරණ සිම් එකම දාල ෆයිල් එකක් ඩවුන් ලෝඩ් කරල බැලුව. ස්පීඩ් එක 450kbps. ව්ලි ලැජ්ජාවේ බෑ. මගේ 3.6 ඩොංගලේ නුත් 3.4Mbps වගේ ඇවිල්ල තියෙනව. ඒක නම් නරක වෙලාවක් හින්ද කියමු. කවදාවත් නැතිව අද connection එක 10 පාරක් විතර ඩිස්කනෙට් වුනා. අඩුම තරමේ ඔය දාල තියෙන images ටිකවත් අප්ලෝඩ් කරන්න බෑ. ඩිස්කනෙට් වෙනව. දැන් මේ එලකිරි ආවෙත් පරණ ඩොංගල් එකෙන්. මේ ඩොංගල් එකේ මොකක් හරි අවුලක් නම් තියෙනව කියල දැන් ශුවර්. :( මේ ඩොංගල් ගත්ත තව අයටත් මේ අවුල ආවද? මම ගාව දැනට 3.6 ඩොංගල් 2 කුයි, 7.2 ඩොංගල් 1 යි තියෙනව. ඒවගේ මේකේ වගේ කිසිම අවුලක් නෑ. මේ තියෙන්නේ ඒ ඩෙලොග් 21Mbps රෙද්ද. [IMG]http://i864.photobucket.com/albums/ab208/asrwijerathna/DSC_0038.jpg[/IMG] තව ටික දවසක් බලල හරි ගියෙ නැත්තම් වොරන්ටි තියෙන හින්ද මාරු කරගන්න බලන්න ඕන. මේ මගුල හින්ද මගේ බයික් එකේ පැට්රල් ටිකත් ඉවරයි. ලේ ටිකත් නිකං පිච්චෙනව. :( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom