Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog 2Mbps Unlimited එක Slow
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dialog 2Mbps Postpaid Unlimited එක 12 වෙනිදා ඉදලා Slow රෑට 1AM - 5AM අතර Speed හොදයි

Facebook , Youtube එහෙම බලන්න ගියාම එපා වෙනවා.

1Mbps වගේ එනවා ගොඩක් වෙලාවට 2Mbps ම එන්නේ නැහැ අඩු වැඩි වෙනවා

සමහර වෙලාවට 700Kbps වගේ යනවා.

මන් Whatsapp Chat එකට කිව්වා.

ඒගොල්ලෝ කියනවා මගේ සිම් එකේ Data Balance එක 0Mb කියලා Recharge කරලා චෙක් කරන්න කියලා.

මම කිව්වා මේක Postpaid කියලා 2Mbps Postpaid Unlimited එක Active තියෙන්නේ කියල. හැම මාසේම රු 3300 වගේ ගෙවනවා කියල Bill එක.

මෙන්න ඊට පස්සේ කියනවා Unlimited Data පැකේජ් එකේ Data ඉවරයි කියලා

මම ඇහුවා Unlimited කියන්නේ මොකක් ද කියලා එහෙනම් ?

ගිය මාසේ Gb 100 ආසන්න Use කළා මේ මාසේ Gb 64 Use කරේ කියලා එහෙනම් දෙන GB ගාන කියන්න කියලා

මේ පැකේජ් එකට GB කියක් ද ඇහුවා දෙන්නේ මම එක කිව්වේ නැහැ ඊට පස්සේ පරික්ෂා කරලා බලන්නම් කියලා

network error එකක් නිසයි Slow කියලා network Reset එකක් කලා විනාඩි 15 කින් Phone එක Reset කරන්න කිව්වා

එත් තාම Slow මේකට මොකද කරන්නේ ?

Chat ස්ක්රින්ශෝට් ටික බලන්න Image උඩ ක්ලික් කරන්න

[QUOTE="Nadun26, post: 29738654, member: 532894"] [SIZE=4]Dialog 2Mbps Postpaid Unlimited එක 12 වෙනිදා ඉදලා Slow රෑට 1AM - 5AM අතර Speed හොදයි Facebook , Youtube එහෙම බලන්න ගියාම එපා වෙනවා. 1Mbps වගේ එනවා ගොඩක් වෙලාවට 2Mbps ම එන්නේ නැහැ අඩු වැඩි වෙනවා සමහර වෙලාවට 700Kbps වගේ යනවා. මන් Whatsapp Chat එකට කිව්වා. [B]ඒගොල්ලෝ කියනවා මගේ සිම් එකේ Data Balance එක 0Mb කියලා Recharge කරලා චෙක් කරන්න කියලා. [/B] මම කිව්වා මේක Postpaid කියලා 2Mbps Postpaid Unlimited එක Active තියෙන්නේ කියල. හැම මාසේම රු 3300 වගේ ගෙවනවා කියල Bill එක. [B]මෙන්න ඊට පස්සේ කියනවා Unlimited Data පැකේජ් එකේ Data ඉවරයි කියලා[/B] මම ඇහුවා Unlimited කියන්නේ මොකක් ද කියලා එහෙනම් ? ගිය මාසේ Gb 100 ආසන්න Use කළා මේ මාසේ Gb 64 Use කරේ කියලා එහෙනම් දෙන GB ගාන කියන්න කියලා මේ පැකේජ් එකට GB කියක් ද ඇහුවා දෙන්නේ මම එක කිව්වේ නැහැ ඊට පස්සේ පරික්ෂා කරලා බලන්නම් කියලා [/SIZE] [B]network error[/B][SIZE=4][B] එකක් නිසයි Slow කියලා network Reset එකක් කලා විනාඩි 15 කින් Phone එක Reset කරන්න කිව්වා[/B][/SIZE] එත් තාම Slow මේකට මොකද කරන්නේ ? Chat ස්ක්රින්ශෝට් ටික බලන්න Image උඩ ක්ලික් කරන්න [IMG width="543px"]https://img.lktips.com/uploads/2024/04/7ZDOTPXedI.png[/IMG][IMG width="542px"]https://img.lktips.com/uploads/2024/04/n5uRgSh2ib.png[/IMG][IMG width="539px"]https://img.lktips.com/uploads/2024/04/twb2DHn6Cv.png[/IMG] [IMG width="535px"]https://img.lktips.com/uploads/2024/04/g4iCvPMrKb.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom