Dialog 2Mbps Unlimited එක Slow

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,356
    10,527
    113
    36
    Anuradhapura
    Dialog 2Mbps Postpaid Unlimited එක 12 වෙනිදා ඉදලා Slow රෑට 1AM - 5AM අතර Speed හොදයි
    Facebook , Youtube එහෙම බලන්න ගියාම එපා වෙනවා.
    1Mbps වගේ එනවා ගොඩක් වෙලාවට 2Mbps ම එන්නේ නැහැ අඩු වැඩි වෙනවා
    සමහර වෙලාවට 700Kbps වගේ යනවා.

    මන් Whatsapp Chat එකට කිව්වා.
    ඒගොල්ලෝ කියනවා මගේ සිම් එකේ Data Balance එක 0Mb කියලා Recharge කරලා චෙක් කරන්න කියලා.
    මම කිව්වා මේක Postpaid කියලා 2Mbps Postpaid Unlimited එක Active තියෙන්නේ කියල. හැම මාසේම රු 3300 වගේ ගෙවනවා කියල Bill එක.

    මෙන්න ඊට පස්සේ කියනවා Unlimited Data පැකේජ් එකේ Data ඉවරයි කියලා
    මම ඇහුවා Unlimited කියන්නේ මොකක් ද කියලා එහෙනම් ?
    ගිය මාසේ Gb 100 ආසන්න Use කළා මේ මාසේ Gb 64 Use කරේ කියලා එහෙනම් දෙන GB ගාන කියන්න කියලා
    මේ පැකේජ් එකට GB කියක් ද ඇහුවා දෙන්නේ මම එක කිව්වේ නැහැ ඊට පස්සේ පරික්ෂා කරලා බලන්නම් කියලා


    network error එකක් නිසයි Slow කියලා network Reset එකක් කලා විනාඩි 15 කින් Phone එක Reset කරන්න කිව්වා
    එත් තාම Slow මේකට මොකද කරන්නේ ?

    Chat ස්ක්රින්ශෝට් ටික බලන්න Image උඩ ක්ලික් කරන්න

    7ZDOTPXedI.png
    n5uRgSh2ib.png
    twb2DHn6Cv.png

    g4iCvPMrKb.png
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    930
    314
    63
    Does it matter?
    Unlimited kiyanne unge boru huttawal. Mn mobitel eke 1989 deela unlimited damma, pakayala kiyala tibbe mukuth restrictions na kiyl. Antimata mata youtube video ekak balannath ba, buffering wenawa
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,356
    10,527
    113
    36
    Anuradhapura
    Unlimited kiyanne unge boru huttawal. Mn mobitel eke 1989 deela unlimited damma, pakayala kiyala tibbe mukuth restrictions na kiyl. Antimata mata youtube video ekak balannath ba, buffering wenawa
    ඔව් මුන් කියනවා Unlimited Data ඉවරයි කියලා ඔය ස්ක්රින්ශෝට් බලන්නකෝ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,356
    10,527
    113
    36
    Anuradhapura
    You cannot fix this buddy. mun thanikara marsiyak danne unlimted kiyala kiwwta speed na. mamath oka eka parak active karala illagen kawa
    ඔව් එහෙන් බොරු කියනවා Chat එකේ එවුන් මම සවුත්තු කරලම දැම්ම එවුන්ව
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,550
    6,819
    113
    Dialog eke unuth unta hithena hithena dey kiyanawa berila yanna prashnen
     

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,352
    90
    48
    gampaha
    Unlimited කියන එක දැන් බොරුවක් මචන් ගොඩක් ඒවගෙ FUP තියෙනවා . ඔයා Day Time එකේ පාවිච්චි කරන Data ප්‍රමානය Count කරල ඒකට ලාබ පැකේජ් එකක් තෝර ගන්න . ඩවුන්ලෝඩ් කරන ඒව ඔක්කොම නයිට් ටයිම් පැකේජ් එකකින් කර ගන්න . Ex - ( Hutch unlimied Night data , SLT Night Unlimited data )

    Day Time 50 GB ඩයලොග් එකේ වෙන්නෙත් රු 1500 ක් වගේ .
    ඇයි නිකන් බොරුවට අන්ලිමිට් කියන නමට ගෙවන්නෙ
    මේ මගෙ Home Bb පැකේජ් එකේ ඔෆර් එක ඔයාට GB 100 ක් රු 1000 ක් වෙද්දි උනත් ගන්න ඔප්ශන් දැන් ඕනි තරම් තියෙනවා

    1000068026.jpg
     
    Last edited: