dialog 300 blaster aparade

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    i had dialog 300 blaster postpaid.
    mata ekata youtube unlimited Rs. 245/= ekak dammanam 1.3GB free datath enawa.

    mama modaya wage Rs. 395 post paid ekata maru wuna 3GB data inside.

    Dan youtube gaththoth ekatath 245k yanawa.

    kollane mokada mekata karanne? :confused::confused::confused:
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Uba prahsne mata therune na

    You had old blaster
    Rental 300 + YouTube 249 = 2.8GB (1.4 + 1.4 + 0.7)

    You switched to 395 plan
    Rental 395 + YouTube 249 = 5.8GB (2.8 + 3)

    Mokakda aula?
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    mama 300 package eke indala youtube active kalanam 249 kata, youtube ekai free 1.3 gb data labenawa. total cost 300+249

    mama kale 395 pck ekata update. eke 3 gb anytime data. youtube 249k deela wenama active karanna one. youtube onenam. ethakota total cost 395+249
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    mama 300 package eke indala youtube active kalanam 249 kata, youtube ekai free 1.3 gb data labenawa. total cost 300+249

    mama kale 395 pck ekata update. eke 3 gb anytime data. youtube 249k deela wenama active karanna one. youtube onenam. ethakota total cost 395+249
    අලුත් එක වාසියි
    පරණ එකේ OTHER NETWORK මතක හැටියට RS 3 ක් විතර අනික DIALOG 1000 ඉවර උනාම විනාඩියට RS 2 ක් විතර අනික RATES තියන්නේ SECOND වලින් හැදෙන විදිහට මේක CALL RAETS හරියටම මතක නැහැ හැබයි අලුත් එකට වඩා වැඩි කියලා SURE

    අලුත් එකේ ANYNETWORK සහ 1000 ඉවර උනාම RS 1.50 ගානේ විනාඩියට RATES හැදෙන්නේ .

    කොහොමත් අලුත් එක ලාබයි

    Screenshot 2021-04-09 204000.jpg
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    අලුත් එක වාසියි
    පරණ එකේ OTHER NETWORK මතක හැටියට RS 3 ක් විතර අනික DIALOG 1000 ඉවර උනාම විනාඩියට RS 2 ක් විතර අනික RATES තියන්නේ SECOND වලින් හැදෙන විදිහට මේක CALL RAETS හරියටම මතක නැහැ හැබයි අලුත් එකට වඩා වැඩි කියලා SURE

    අලුත් එකේ ANYNETWORK සහ 1000 ඉවර උනාම RS 1.50 ගානේ විනාඩියට RATES හැදෙන්නේ .

    කොහොමත් අලුත් එක ලාබයි

    View attachment 119655
    Thanks BRO !