Dialog 4G Broadband Postpaid

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැන් යුස් කරන්නේ ඩයලොග් එක
    එක ඉවර උනාම SLT එක මචන්
    මට නම් අවුලක් නැහැ ඩේටා ඉවර වෙන එක ලොකුවට දැනිල නැහැ

    p705LKX.png


    ස්පීඩ් එකත් මචං අවුලක් දැනෙන්නෙ නැහැ

     
    • Like
    Reactions: elektro

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    මම දැන් යුස් කරන්නේ ඩයලොග් එක
    එක ඉවර උනාම SLT එක මචන්
    මට නම් අවුලක් නැහැ ඩේටා ඉවර වෙන එක ලොකුවට දැනිල නැහැ

    p705LKX.png


    ස්පීඩ් එකත් මචං අවුලක් දැනෙන්නෙ නැහැ


    uba heavy use karanwada dialog eka ? :D
    mata ban download karanna neme ganne..normal browsing and video tutorial tikak balanna witarai bodime iddi ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    uba heavy use karanwada dialog eka ? :D
    mata ban download karanna neme ganne..normal browsing and video tutorial tikak balanna witarai bodime iddi ;)
    slt and dialog dekama eka widiyata use wenawa
    download karanawa
    utube eke drama balanawa
    songs ahanawa
    tv eken videos balanawa wifi dala
    browsing anan manam serama mewalin thamai ;)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මෙලෝ රහක් නෑ.4G තියා හරියට 3Gවත් නෑ බන්.දන්න කියන එකෙක්ගෙන් රවුටරයක් ගෙනත් චෙක් කලේ.:no:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,849
    10,375
    113
    මතක විදියට 4G දුන්න මුල්ම කාලේ ගත්තේ ( 4g postpaid ) කිසිම අවුලක් වෙලා නෑ තවම නම් , සිග්නල් සුපිරි.



    I4uSFPI.png
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    600 gane eka madi bn.
    4G hinda ikmanata iwrwene. Speed awulk ne.
    30 gb eka hodai.

    මචෝ මට ගෙදර තියෙනවා SLT package එකක්. නෝමල් 36 රෑට 45 එක. ඒකෙන් තමා වික් එන්ඩ් download කරන්නේ. මේක දවස් 5 බෝඩිමේ ඉන්න දවස් ටිකට. download කරන්නේ නෑ. නිකං සෆ් කරන්න. ෂේප් නෙහ්?