Dialog 4G Broadband Postpaid

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka

    waren ethulata

    මචංලා. Dialog 4G යූස් කරන උන් අදහස් කියපං බලන්න.

    මම ගන්න ඉන්නේ රු.600 පැකේජ් එක. (වැට් එක්ක කීයක් එනවද? :confused: )
    4G නිසා සුටුස් ගාලා ඉවර වෙයිද දන්නේ නෑ .. stream කරද්දි එහෙම :P

    https://www.dialog.lk/4g-home-broadband-mini-package/?pageFlag=newConnection

    බම්ප් දාලා සප් එකක් දියං අදහසක් නැත්නම් :D
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    waren ethulata

    මචංලා. Dialog 4G යූස් කරන උන් අදහස් කියපං බලන්න.

    මම ගන්න ඉන්නේ රු.600 පැකේජ් එක. (වැට් එක්ක කීයක් එනවද? :confused: )
    4G නිසා සුටුස් ගාලා ඉවර වෙයිද දන්නේ නෑ .. stream කරද්දි එහෙම :P

    බම්ප් දාලා සප් එකක් දියං අදහසක් නැත්නම් :D

    649 da?
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    man 4g postpaid 1400 eka use karanne den 3years wenawa.kandy kurunegala use karala thiyenawa kisima slow weemak waradiyata data pennimak.bill case kisi deyak mata nam wela na.

    mobitel epa wela dialog 4g awe.hodatama hodai.

    1400 package ekata dan 35GB 35GB lebenawa day night

    tax okkoma ekka 1650 k wage enawa maseta
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    රෑට ඇහරන් ඉන්න වෙනවා බකමුනෝ වගේ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    man 4g postpaid 1400 eka use karanne den 3years wenawa.kandy kurunegala use karala thiyenawa kisima slow weemak waradiyata data pennimak.bill case kisi deyak mata nam wela na.

    mobitel epa wela dialog 4g awe.hodatama hodai.

    1400 package ekata dan 35GB 35GB lebenawa day night

    tax okkoma ekka 1650 k wage enawa maseta

    Thanx for the review macho :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිග්නල් සුපිරි. කුරුනෑගල,රිදීගම,කටුබැද්දෙ එහෙම.අවම 25mbps එනවා.

    බිල් ගෙවද්ඩ්ඩිනම් වෙලාවට ගෙවන්ඩ ඕන නැත්තම් ඉක්මනට ඩිස්කනෙක්ට් කරනවා
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Speed hondai. Anytime data ikmanata iwara wenawa Night ekata wada. Windows 10 settings heduwata passeth tikak ikmanata anytime data iwara wenawa. 1400 + tax = 1676 gaana
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මචංලා. Dialog 4G යූස් කරන උන් අදහස් කියපං බලන්න.

    මම ගන්න ඉන්නේ රු.600 පැකේජ් එක. (වැට් එක්ක කීයක් එනවද? :confused: )
    4G නිසා සුටුස් ගාලා ඉවර වෙයිද දන්නේ නෑ .. stream කරද්දි එහෙම :P

    https://www.dialog.lk/4g-home-broadband-mini-package/?pageFlag=newConnection

    ඔය ඩයලොග් රවුටරෙත් එක්ක ඩේට ගිලින බහිරවයෙක් ෆ්‍රී හම්බවෙනවා බන්. ඊට පස්සෙ ඉතින් හැම මාසෙම සුටුස් තමා. :lol: