Dialog 4G rantals

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,614
    33,795
    113
    මචංලා Dialog 4G පාවිච්චි කරන අය කියපල්ලකෝ මාසෙට රු.900 (10GB-10GB) පැකේජ් එකටයි, රු.1400 (25GB-25GB) පැකේජ් එකටයි tax එක්ක බිල කීයක් එනවද කියලා.