Mathale mahaththaya , Nov 17 oya id ekak dunna..eke rs 8401 bill arrias...eka kiwwata piliganne na...danata thiyena conn eke bill na gaga oya wagema kathawa...passe mobitel 1717 balala onna wena id ekak damma 94 girl kenekge....hoda numb ekak illuwa , ekath dala dunna... methanin id dunnama mama mewata document hadala , seal gahala yawanna ona , couple sim walata... office wala un e asse wada na...work to home....but e yakku welawata wada karanne na...scan dala jara mara karala id ekath change kala....active unamama free minute gana nalu....pro rate bill enne 1 month , eka nisa , minute ganath bedala labenne....mobitel ekata katha karala eka wikarayai...
kalinuth magen sim gaththa kiyala meyamai kiwwe...mata meter na...me wage upset aya set unama mathakairefund ekak illuwa....account numb denna dan dannm kiwwama , ekata sadda na..boru talk witharai.....wadak karaddi thamange aulak thibbama , poddak sadaranawa wada karanna purudu wenna....oya meke nadun kiyana eka wage ekak...e wage un badu gaththoth deepu eka iwarai....pissoth ekka wada karanna amarui.......( nadun tharaha wenna epa atta kiwwe )
sms ekak damma meka dapu kenata danape wada genuine
ekek ta boru karala na
මෙහෙමයි උබව විශවාස කරලා තම අපේ ids උබ වගේ එකෙකුට දුන්නේ. ඇත්ත කිව්වම පවුද්ගලික දේවල් අරන් උපන්දින දාලා නිකන් බලු වැඩ කරන්න එපා. මම ඇත්ත කිව්වේ. උගේ රස්සාවට කෙලවන්න නෙවේ ඔක්කොම දන ගන්න ඕනේ දැන් උබ අපේ ids තියාගෙන අවුල් ගියාම ඒවා එලියට දන වග. එහෙම උනොත්නම් උබ මොකද කියන එක මට අදාලම නැහැ, මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. 94 කෙල්ල උනාට ඒ මගේ නිත්‍යානුකුල බිරිඳ. උබ ඕන දෙයක් කියහන්. එත් පුද්ගලික විස්තර ප්‍රසිද්ද කලොත් අනිවා උබට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාමයි.
රු 8000 නය
උබන් ගත්තු කලින් සිම් වල ගෙවන්න ඕනේ ඒවා අඩුවක් නථුඉව ගෙවල ඇති. බොරු නම් උබේ ඔය බිසී යාළුවන්ට කියල බලහන්. රු 8000 සින් එක උබ වගේ විශ්වාස කරන්න බැරි හොරෙක් සෙට් උනා චිරස්ති කියලා. උගේ මගුලකට කර ගහන්න ගිහින් තම මට මොබිටෙල් 8ජිබි පැකේජ් එක ගන්න උනේ. උ මටත් පොල්ල තියල පැනල ගියා රට. අන්තිමේ මමයි මෙහෙ රටට නය උනේ. ඔන්න ඕකයි රු 8000 කතාව.
උබ පිලිගනින් උගේ පොර ටෝක් වලට හරියට සදරනයක් උනේ නැහැ කියන එක. එක පිලි නොගෙන කිසිම පුද්ගලික දෙයක් ප්‍රසිද්ද කරන්න හිතන්නවත් එපා. උබේ පාඩුවේ උබේ ඔය වගේ කරගෙන පලයන්. එත් උබ විශ්වාස කරන්න බැරි මිනිහෙක්
refund ekak illuwa....account numb denna dan dannm kiwwama , ekata sadda na..boru talk witharai.....wadak karaddi thamange aulak thibbama , poddak sadaranawa wada karanna purudu wenna....oya meke nadun kiyana eka wage ekak...e wage un badu gaththoth deepu eka iwarai....pissoth ekka wada karanna amarui.......( nadun tharaha wenna epa atta kiwwe )