Dialog 4G Router - 0788888888

Status
Not open for further replies.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    16,103
    27,880
    113
    මේ හොරගෙන් ගන්නවට වැඩිය ඩයලොග් එකෙන් ගන්න එක ලාබයි. හොරාට අහුවෙන්න එපා. බම්ප්.
    මං කාලි උට්ටෝ. තොගේ අම්මා. උඹට මොකක්ද 7778 කරපු හොර වැඩේ. බොරුවට චෝදනා කරන්න එපා. දන්නවනේ මගේ හැටි මං කාලි.
     
    • Wow
    • Like
    Reactions: EVC and 7778

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,083
    12,129
    113
    Math umben deparak aran thiyenawa machan.. service eka nam awulak ne.hebei umbe kisi friendly gathiyak nehe..business eka witharai wage..eka hadaganin...eka customer kenek unath watinawa ban..ethakota thamai hariyanne

    Kathawa aththa math kalin aran tyenwa. Kisima freindly gathiyak ne. business eka karagannkm vitarai. ita passe mkak hari awlk unoth kisi suport ekak ne. ewa tmai awl. ewa tmai hdennath ona business ekak wenakota.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Kathawa aththa math kalin aran tyenwa. Kisima freindly gathiyak ne. business eka karagannkm vitarai. ita passe mkak hari awlk unoth kisi suport ekak ne. ewa tmai awl. ewa tmai hdennath ona business ekak wenakota.
    Man issara okkoma gaththe 7778 gen thamai. Kisima awulak une na mata nam. Dan business eka loku wela manage karaganna bari seen ekak thiyenne.ekai calls answer naththe. Naththam awul ekek newei awrudu ganak thisse miniha business karanawa.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    15,478
    11,537
    113
    Piliyandala
    Mama danata use karanne 1400+tax package eka mama hithan inne 2100+tax ekata change wenna next year eke indala.
    denta thiyena postpaid ayin karanna hadanne
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,141
    1,700
    113
    Thiyana router wala package maru kranna barida ban

    1400 eka anytime 1700ta 60GB ekata
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,099
    231
    63
    Borella Junction
    පොර ටෝක් දෙනවක් දවසින් කරනවා කියලා. මේ මහත්මයට අදායම් වැඩි උනාම අගේ නැ. සිම් 2ක් ක්‍රියාත්මක කරන්න සතියක් ගියා. ඇයි කියල අහනකොට කිව්වේ බබෙක් වගේ අඩන්න එපා.අ
    මම බිසී මොබිටෙල් උනුත් බිසී. වැඩේ කරලා දෙන්නම් කියලා. ඒ උනාට වැඩේ උනා.

    කාටවත් බරක් නොවී කරගෙන යන වැඩේ හොදයි. එත් සල්ලි වැඩි උනාම මිනිස්සු බලු වෙන කතාව ඇත්තක් බව පෙන්නුවා.

    සල්ලිවලින් වගේම සදරනත්වයත් දියුණු වෙන්න කියලා සුබ පතනවා. එත් දන්නා කෙනෙකුට නම් කියන්නේ විශ්වාස කරන්න බැරි මිනිහෙක් කියලයි.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,476
    1,451
    113
    පොර ටෝක් දෙනවක් දවසින් කරනවා කියලා. මේ මහත්මයට අදායම් වැඩි උනාම අගේ නැ. සිම් 2ක් ක්‍රියාත්මක කරන්න සතියක් ගියා. ඇයි කියල අහනකොට කිව්වේ බබෙක් වගේ අඩන්න එපා.අ
    මම බිසී මොබිටෙල් උනුත් බිසී. වැඩේ කරලා දෙන්නම් කියලා. ඒ උනාට වැඩේ උනා.

    කාටවත් බරක් නොවී කරගෙන යන වැඩේ හොදයි. එත් සල්ලි වැඩි උනාම මිනිස්සු බලු වෙන කතාව ඇත්තක් බව පෙන්නුවා.


    සල්ලිවලින් වගේම සදරනත්වයත් දියුණු වෙන්න කියලා සුබ පතනවා. එත් දන්නා කෙනෙකුට නම් කියන්නේ විශ්වාස කරන්න බැරි මිනිහෙක් කියලයි.
    Mathale mahaththaya , Nov 17 oya id ekak dunna..eke rs 8401 bill arrias...eka kiwwata piliganne na...danata thiyena conn eke bill na gaga oya wagema kathawa...passe mobitel 1717 balala onna wena id ekak damma 94 girl kenekge....hoda numb ekak illuwa , ekath dala dunna... methanin id dunnama mama mewata document hadala , seal gahala yawanna ona , couple sim walata... office wala un e asse wada na...work to home....but e yakku welawata wada karanne na...scan dala jara mara karala id ekath change kala....active unamama free minute gana nalu....pro rate bill enne 1 month , eka nisa , minute ganath bedala labenne....mobitel ekata katha karala eka wikarayai...


    kalinuth magen sim gaththa kiyala meyamai kiwwe...mata meter na...me wage upset aya set unama mathakai :D refund ekak illuwa....account numb denna dan dannm kiwwama , ekata sadda na..boru talk witharai.....wadak karaddi thamange aulak thibbama , poddak sadaranawa wada karanna purudu wenna....oya meke nadun kiyana eka wage ekak...e wage un badu gaththoth deepu eka iwarai....pissoth ekka wada karanna amarui.......( nadun tharaha wenna epa atta kiwwe )

    sms ekak damma meka dapu kenata dan :D ape wada genuine :D ekek ta boru karala na

    (සිම් 2ක් ක්‍රියාත්මක කරන්න සතියක් ගියා - boru gahanna epa....november 18 salli damme , hawasa 2ta wage...id ekata bill arrias - e para wena ekak damma....passe anith id damma , november 21 active....sathiyak kawadda kiyannako ???


    කාටවත් බරක් නොවී කරගෙන යන වැඩේ හොදයි. එත් සල්ලි වැඩි උනාම මිනිස්සු බලු වෙන කතාව ඇත්තක් බව පෙන්නුවා. mama japure management eke , meka mage eka buss ekak witharai....

    එත් දන්නා කෙනෙකුට නම් කියන්නේ විශ්වාස කරන්න බැරි මිනිහෙක් කියලයි. - mokadda vishwasha karanna bari eka matath kiyanna....oya nadun ge nada kenekda manda..eka eka charitha innawa...me wage ayath me loke inna epai.....good luck !!!
     
    Last edited:
    Status
    Not open for further replies.