Huawei B310 Routers - Dialog 4g Routers

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    IMG-3056-2.jpg

    Huawei B310 - 925 Routers - Dialog 4g Routers - Rs 2600/- Brand new unit
    Router Witharak ganna puluwan ona ayata . - Limited Stock

    Dialog Per Day 4G Router ( Pre paid 4g )

    ✴[2.5GB - Rental 72] *5 hr's
    ✴[0.5GB+0.5GB - Rental 25] *24 hr's
    ✴[2.5GB+2.5GB - Rental 120] *07 day's
    ✴[5GB+05GB - Rental 200] *7 Weekend Day's
    ✴[5GB+5GB - Rental 360] *30 day's
    ✴[10GB+10GB - Rental 650] *30 day's

    Call : 0777 777 217 / 0788 88 88 88
    Www.Thiwanka.lk
    =========================
    Dialog 4G Router ( Post paid 4g ) - 1st , 3 Month data double labenawa

    *) 40Gb - 900 (DAY 20 / NIGHT 20)
    *) 70Gb - 1400 (DAY 35 / NIGHT 35)
    *) 110Gb - 2100 (DAY 55 / NIGHT 55)
    *)160Gb - 2900 (DAY 80 / NIGHT 80 )
    *)220Gb - 3900 (DAY 110 / NIGHT 110 )

    Call : 0777 777 217 / 0788 88 88 88

    IMG-3057-2.jpg
     
    • Like
    Reactions: NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    P25 eka denne.,...S10 ekath denawa....eka api dan denne 2200 bn....ape target wadila iwarai. commiton na . me month ekata 400+ dunna oken :D
    Commission නෑ 🙃🙃🙃 බොරු නොදා හිටින් බං. බල්ක් රී සෙලර්ස් ලට දෙන්නෙ 1500 ට නේද 🙃🙃 මට කන්ටැක්‍ එකක් හරහා ඔය රව්ටර් එකම 1500 ට ලැබුනා ඩයලොග් බල්ක් සෙලර් කෙනෙක්ගෙන්. 🙃🙃🙃
     
    • Like
    Reactions: OpenSpace and 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Commission නෑ 🙃🙃🙃 බොරු නොදා හිටින් බං. බල්ක් රී සෙලර්ස් ලට දෙන්නෙ 1500 ට නේද 🙃🙃 මට කන්ටැක්‍ එකක් හරහා ඔය රව්ටර් එකම 1500 ට ලැබුනා ඩයලොග් බල්ක් සෙලර් කෙනෙක්ගෙන්. 🙃🙃🙃

    Mata router 200k ganna numb eka dapan...nikan boru noda idapan..rs 250 magulen commition aweth...ubata 500k dena eka matath set karapan...melo wadak na...mama stan offer dala 4000ta daddi nam 500k enawa...mata call karapan 0788888888
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Mata router 200k ganna numb eka dapan...nikan boru noda idapan..rs 250 magulen commition aweth...ubata 500k dena eka matath set karapan...melo wadak na...mama stan offer dala 4000ta daddi nam 500k enawa...mata call karapan 0788888888
    මම රව්ටර් බිස්නස් කරන එකෙක් නෙමෙයි ඕයි බල්ක් උඹට අරන් දෙන්න. 🙃 මට මෙතන බොරු කිව්වයි කියලා ලැබෙන ලබ්බක් තියෙනවද. මම කිව්වෙ මට ඩයලොග් වලින්ම උඹල වගේ උන්ට බල්ක් දාන Area manager දුන්නු ගාන ඕක. 1500 යි.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම රව්ටර් බිස්නස් කරන එකෙක් නෙමෙයි ඕයි බල්ක් උඹට අරන් දෙන්න. 🙃 මට මෙතන බොරු කිව්වයි කියලා ලැබෙන ලබ්බක් තියෙනවද. මම කිව්වෙ මට ඩයලොග් වලින්ම උඹල වගේ උන්ට බල්ක් දාන Area manager දුන්නු ගාන ඕක. 1500 යි.
    Ithin uge number eka meke dapanko...1500ta meke un gani ne..mona magulatada magen ganne...dapanko. matath ugen tikak aran denna puluwan...dapan numb eka..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Ithin uge number eka meke dapanko...1500ta meke un gani ne..mona magulatada magen ganne...dapanko. matath ugen tikak aran denna puluwan...dapan numb eka..
    ඌ ඒක මට දුන්නේ මගේ කන්ටැක් එකක් හරහා කියලා දැම්ම දැක්කෙ නැද්ද? පොර ඩයලොග් රව්ටර් දාන Area manager කියලා දාලා තියෙනවත් දැක්කෙ නැද්ද? ඌට රව්ටර් එක දෙක සිල්ලරට විකුණගන්න ඕනෙ නෑ හලෝ.

    මම ඕක දැම්මේ කොමිශන් නෑ කිය කියා උඹ මේකේ උන්ව අන්දන නිසා 🙃🙃 ඌ මට පැහැදිලිවම කියලා රව්ටර් එක 1500 ට දුන්නු නිසා ඔය ගානටයි උඹලා වගේ රී සෙලර්ස්ලට දාන්නෙ නැත්නම් රව්ටර් එක සිංගල් යුනිට් විකිණෙන්නෙ උඹ ඔය කියලා තියෙන ගානට තමයි කියලා.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඌ ඒක මට දුන්නේ මගේ කන්ටැක් එකක් හරහා කියලා දැම්ම දැක්කෙ නැද්ද? පොර ඩයලොග් රව්ටර් දාන Area manager කියලා දාලා තියෙනවත් දැක්කෙ නැද්ද? ඌට රව්ටර් එක දෙක සිල්ලරට විකුණගන්න ඕනෙ නෑ හලෝ.

    මම ඕක දැම්මේ කොමිශන් නෑ කිය කියා උඹ මේකේ උන්ව අන්දන නිසා 🙃🙃 ඌ මට පැහැදිලිවම කියලා රව්ටර් එක 1500 ට දුන්නු නිසා ඔය ගානටයි උඹලා වගේ රී සෙලර්ස්ලට දාන්නෙ නැත්නම් රව්ටර් එක සිංගල් යුනිට් විකිණෙන්නෙ උඹ ඔය කියලා තියෙන ගානට තමයි කියලා.

    mata 200k ganna uge numb dapan
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Mu me router eka eka ganan walata wikunanwa. Dialog eken serma Router eka ganata denne. mun p25 eka ganak S10 eka ganak. Huawei eka thawa ganak. lol bn. Mu Huawei eka wikunanne 4000ta. S10 2200i mu huawei eken ekata ekak allanwa. Dan Huawei Stock ekak awith lankawe hama thanatama wage badu awith thiyena nisa 2600ta denwa wikunaganna bane 4000ta huawei stock awama. Meka boru kyla kynwanm kypn. Call recording pawa thiyenawa ubata call krpu. Dec wenkl Dialog eke Outdoor unit eka pawa 2000ta ganna plwn. mun awasthawen proyajona aran salli kadagannwa minissungen.
     
    • Like
    Reactions: SampathSandaruwan

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    මමත් මචං කොමියුනිකේෂන් එකක් කරන්නේ මටනම් වැටෙන්නේ 4000ට. ඇක්ටිව් කරනකොට 2000ක් Ez cash එනවා. තව දවස් 2ක 3කින් 250ක් එනවා කොමිෂන් එක. වැඩක් නෑ බං මටනම් එපා වෙනවා සමහරක් වෙලාවට කොමිෂන් එන්නෙත් නෑ. 2000ට විකුනන්නේ හැබයි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,733
    21,003
    113
    Mu me router eka eka ganan walata wikunanwa. Dialog eken serma Router eka ganata denne. mun p25 eka ganak S10 eka ganak. Huawei eka thawa ganak. lol bn. Mu Huawei eka wikunanne 4000ta. S10 2200i mu huawei eken ekata ekak allanwa. Dan Huawei Stock ekak awith lankawe hama thanatama wage badu awith thiyena nisa 2600ta denwa wikunaganna bane 4000ta huawei stock awama. Meka boru kyla kynwanm kypn. Call recording pawa thiyenawa ubata call krpu. Dec wenkl Dialog eke Outdoor unit eka pawa 2000ta ganna plwn. mun awasthawen proyajona aran salli kadagannwa minissungen.
    out door unit eka ganne kohomada ?
     
    king edward

    Active member
  • Jun 3, 2016
    501
    150
    43
    Matara
    මේක අන්ලොක් කරල හච් සිම් එකක් දාගෙන පාවිච්චි කරන්න පුලුවන්ද? එහෙම යුස් කරන අය ඉන්නවද?