Dialog 4G Router APN

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Ubalata meka wadagath wei protable router walata daddi..

    APN eka dapan DBB kiyala​

    Unge Router wala Corporate Login eka
    DIALOG CORPORATE LOGIN
    user: Operator
    pass: golaid77$



    SLT ROUTER CORPORATE LOGIN
    user: administrator
    pass: AU121BM213CH38E5​


    Ape page ekatath like ekak dapiyau

    www.fb.me/unlocksuresl
     
    Last edited:

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    කොහොමද බං හොයන්නේ මන් උබේ threads ටික බැලුවා ඒකෙ තිබ්බෙ නෑ. පුලුවන්නම් කියකෝ හොයල
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    user: Operator
    pass: golaid77$

    මේ පාස්වර්ඩ් එක ආවෙ පරන 4g රවුටර් වලට
    දැන් ඒවට එන්නෙ නෑ
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    කොහොමද බං හොයන්නේ මන් උබේ threads ටික බැලුවා ඒකෙ තිබ්බෙ නෑ. පුලුවන්නම් කියකෝ හොයල

    administrator
    AU121BM213CH38E5

    + rep deyiyau
     
    Last edited:

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Ubalata meka wadagath wei protable router walata daddi..

    APN eka dapan DBB kiyala​

    Unge Router wala Corporate Login eka
    DIALOG CORPORATE LOGIN
    user: Operator
    pass: golaid77$



    SLT ROUTER CORPORATE LOGIN
    user: administrator
    pass: AU121BM213CH38E5​


    Ape page ekatath like ekak dapiyau

    www.fb.me/unlocksuresl


    ammo try 1k dala balannam mcn meka nm watinawa hoya hoya hitiye :love::love::love:
     

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    උබ දන්නවා උනාට ටැලිකොම් එකේ උනුත් දන්නේ නැද්ද කොහෙද මෙව්වා. :Pමොකද මගේ රවුටරේ අවුලක් වෙලා ආපු උන් මගෙන් පාස්වර්ඩ් ඉල්ලුවා ලොග් වෙන්න. මෙහෙම ලොග් වෙන්න දන්නවා නං මම වෙනස් කරපු පාස්වර්ඩ් එක ඕනි නෑනි. රෙප් දුන්නා මචං :D
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Machan name eka Dialog dila apn DBB dunna. Mage E5573 1k tynne. Dialog block karanna kalin wada kara. Dan wada nane apn dunnath 😞
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    උබ දන්නවා උනාට ටැලිකොම් එකේ උනුත් දන්නේ නැද්ද කොහෙද මෙව්වා. :Pමොකද මගේ රවුටරේ අවුලක් වෙලා ආපු උන් මගෙන් පාස්වර්ඩ් ඉල්ලුවා ලොග් වෙන්න. මෙහෙම ලොග් වෙන්න දන්නවා නං මම වෙනස් කරපු පාස්වර්ඩ් එක ඕනි නෑනි. රෙප් දුන්නා මචං :D

    Mage yaluwo innawa bn lanakawe hama network ekema api ithin unlocking ne karanne e nisa eka wadagatg apita