මාත් දැක්ක ඒක 31 මැයි වලින් ඉවර උනා නේද. දාල තිබ්බෙ ප්රීපේඩ් කියල බන්mn dekka ad ekak ada bukiye.
islandwide home delivery free
site ekata gihin balanna yaluwe
ගෙදර ෆයිබර් තියෙනව. ඒ උනාට බං මන් එක එක ඩිහා වල ඉන්නවනෙ. මේ ටිකේ වයිෆ්ලගෙ ඩිහා ඉන්නෙ. ඉතින් ඕනෙ වෙනවමොන රව්ටර් එක තිබ්බත් ස්පීඩ් නෑ බං.ෆයිබර් විතරයි එකම ඔප්ශන් එක.මන් දැන් mobitel එකෙන් 4gb ෆයිල් එකක් බාන්න ගත්තා පැය 10ක් යනවා.කොහොමද ඒක
nehe bn aluthin ayi patan arn neda?මාත් දැක්ක ඒක 31 මැයි වලින් ඉවර උනා නේද. දාල තිබ්බෙ ප්රීපේඩ් කියල බන්
මොකද්ද හොදඇයි මචං ඩයලොග් වගේ සාපයක්ම ගන්ඩ හිතුවේ. උඹ පෙර කළ පව් තාම ගෙවලා ඉවර නැද්ද.
ඒකෙ අන්ලිමිටඩ් ප්ලෑන් නෑනෙ බන් නෝමල් එකක් දාල පස්සෙ වෙනස් කරගන්න පුලුවන්ද දන්නෙ නෑnehe bn aluthin ayi patan arn neda?
nehtthan ad campaign eka duwnn wdhk nene.
හච්, එයාටෙල් ඩයලොග් එකට වඩා හොදයි කියනවා බං. සිග්නල් තියනවා නම් Bell4G ගනිං. ඩයලොග් නම් කියලා වැඩක් නෑ බං. උංට මිනිස්සුන්ගේ පැමිණිලි ගානකුත් නෑ. මිනිස්සුන්ට විසදුම් දෙන්නෙත් නෑ. ලංකාවේ ඉන්න චාටර්ම සර්විස් ප්‍රොවයිඩර් මම හිතන්නේ.මොකද්ද හොද
eka nm dnne ne bnඒකෙ අන්ලිමිටඩ් ප්ලෑන් නෑනෙ බන් නෝමල් එකක් දාල පස්සෙ වෙනස් කරගන්න පුලුවන්ද දන්නෙ නෑ
------ Post added on Jun 8, 2021 at 9:55 PM
bell hamatanama signal naane ban. mn issara baluwa ape gewal pattata kohomath naa. thibbath hamatanama geniyanna baane.හච්, එයාටෙල් ඩයලොග් එකට වඩා හොදයි කියනවා බං. සිග්නල් තියනවා නම් Bell4G ගනිං. ඩයලොග් නම් කියලා වැඩක් නෑ බං. උංට මිනිස්සුන්ගේ පැමිණිලි ගානකුත් නෑ. මිනිස්සුන්ට විසදුම් දෙන්නෙත් නෑ. ලංකාවේ ඉන්න චාටර්ම සර්විස් ප්‍රොවයිඩර් මම හිතන්නේ.
kalin aawanan gannawaDennam pm ekak danna. Free delivery.
dan ekekawith manasa wyakula kala. dan me aaye hithana gaman 
ඒක තමා දැන් මේ හිතන්නෙ. අන්ලොක් රව්ටරයක් ගෙන්න ගන්නත් එකෙක් එපැයිunlock ekak hoyaganna balapan., me tike network serama awul. ethakota shape eke network change akralaa use karanna puluwanne
Dialog 4G Router එකක් ගන්න ඕනෙ. ලොක්ඩවුන් එක අරින පාටක් නෑ වගේ.
ඩයලොග් එකෙන් ගෙදරටම ඩිලිවර් කරන්නෙ නැද්ද?
පෝස්ට්පේඩ් එකක් ඕනෙ.