MEKE WADA KARANNE FIXED LINE 4G NETWORK WITARAI
ehenam wadak nahane. SLT Rs 1400 ta 40 GB denawane. 25 gb aran pu** gahannada
MEKE WADA KARANNE FIXED LINE 4G NETWORK WITARAI
ehenam wadak nahane. SLT Rs 1400 ta 40 GB denawane. 25 gb aran pu** gahannada
Dailog 4G router china walath tiyanwa
http://www.ebay.com/itm/Unlocked-Hu...-Band-38-40-/121745602288?hash=item1c589a76f0

ගන්න එපා මචන් සිග්නල් නෑ.....
මේන් රෝඩ් එකේ ලාවට ශේප්..... ඈතුලට යන්න නෑ සිග්නල්......
![]()

ගන්න එපා මචන් සිග්නල් නෑ.....
මේන් රෝඩ් එකේ ලාවට ශේප්..... ඈතුලට යන්න නෑ සිග්නල්......
![]()

![]()
මේකද රවුටරේ
ඩයලොග් එකෙන් 7790 ක් දීලා ගත්තොත් ඩේටා වැඩියෙන් හම්බුවෙනවද 1400 ට?
නැත්තම් දෙකේම එකමද යන්නේ
Router eka dan denne Huawei B310s

muge labbak nemei meka aduwata dena
dialog eke offer ekak thiyenawa
eken ganna puluwan 3800 gaanak wenne.
muta salli deela aran pani.
15 wenakan offer eka thiyenawa.

3199 ට දෙනවා ලීෆ්ලට් එකේ තියෙන කූපන් එක ෆිල් කරලා දුන්නම
ඒත් ගන්න ගියේ නැහැ
අන්තිමට ගෙදරට සිග්නල් නැති උනොත් කපෝතියි නෙ
කොහෙන්ද බන් ගන්න පුලුවන්
Rs 15000k wage watina router eka denne Rs 3500k witarak aragena
line eka use karana nisa a ganata denne 3500 ganne connection fee widihata