HTTP Injector - Dialog 4G Router

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    math YT balan kare bn. fibre eke data iwara wunama man oka thama karanne.
    ඔය වැඩේ security පැත්ත safe ද බන් ? ඒ කියන්නේ අපේ personal දේවල් ඔක්කොම වෙන එකෙක්ගේ අතට යනවා වගේ risk එකක් තියේද ?
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඔය වැඩේ security පැත්ත safe ද බන් ? ඒ කියන්නේ අපේ personal දේවල් ඔක්කොම වෙන එකෙක්ගේ අතට යනවා වගේ risk එකක් තියේද ?
    ඔව් වෙන්න පුළුවන්. Tunneling වෙන්නේ සර්වර් එකක් හරහා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,630
    113
    owa kalama hama thanama reCAPTCHA enawa neda..? google search karanna giyath reCAPTCHA
     
    • Like
    Reactions: jennt

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    උඹලට හැබෑවටම වැඩ වලට ඩේටා ඕන්නං ඩයලොග් work and learn plus pack එක දාගත්තනම් ඉවරයිනෙ. ගානත් සාධාරනයි. ඒකෙ කරන්න බැරි ටොරන්ට් බාන එකයි බුකිගතවෙන එකයි විතරනෙ.

    පොන්නයෝ වගේ පොඩි එවුන්ගෙ ඉස්කොල වැඩවලට දීල තියන zoom පැකේජ් ටික මිස් යූස් කරලා අනවශ්‍ය කෙහෙල්මල් බාලා ඒකටත් කෙලවන්නැතුව ඉඳපන්
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    ඔය HTTP Injector කෙහෙල්මල නිසා SLT උන් work and learn package සෑහෙන්න මොනිටර් කරනවා වගේ.. කොහොමහරි ඒකටත් කෙලවපල්ලා..