මචන්ලා මන් ගාව dialog router තියනවා එකක්. මට ඕනේ වෙන dialog සිම් එකක් දාලා use කරන්න. කොහොමද ඒක කරන්නේ ? මට dialog එකෙන් වෙනම සිම් එකක් ගන්න පුලුවන්ද?