මගෙ ඩයලොග් රවුටරයක් මචන්ලා තියෙන්නේ මේකෙ මාසයක් කම්ප්ලීට් වුනාම උන් කනෙක්ෂන් එක ස්ලෝ කරනවා පට්ටෙටම. බිල ගෙව්වම ආයිත් හරි. ගිය මාසෙ බිල ආවා, අපේ තාත්තා ගිය වෙලාවක ගෙවලත් තිබුනා බිල. ගිය සදුදද කොහෙද. මම ඊට පස්සෙ ටොරන්ට් එකෙන් ෆිල්ම් දෙකතුනක් බෑවා ජීබී4-5ක් වත් ගියෙ නෑ. දැන් ආයිත් ස්ලෝ. 10kbps වත් නෑ බන් ස්පීඩ් එක. කොටින්ම කිසිම වැඩක් කරගන්න බැහැ. එලකිරි එන්නෙත් බොහොම අමාරුවෙන්. මොන මගුලක්ද බන් මේ මලම කරුමයක් මේක. මේ කොම්පැනිකාර වේසිගෙ පුතාල ඉන්නෙ අපිව හූරගෙන කන්නමද කොහෙද.

Last edited:








okun maha wesa ballo jathiyak bn poddak bari wenakota kapanwa mn signal nathi hinda use karanne nathnam jarawa use karanne nah 
