Dialog 4G Wifi රවුටර් එකක් ගත්ත බොලන්

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    Dialog 4G Wifi රවුටර් එකක් ගත්ත බොලන්

    මාත් ගත්ත බොලන් Dialog 4G Wi fi රවුටර් එකක්.2900 යි උනේ.ස්පීඩ් නුත් වරදක් නෑ:yes::yes:.ගෙදර මෙගාලයින් තියෙන,ගෙදරම ඉන්න උන්ට නම් මේක වැඩක් නෑ:no::no:.එත් අපි වගේ බෝඩ් වෙලා ඉන්න උන්ට නම් වටිනවා.
    4n එකකුත් හම්බෙනවා,ඒකටම.ඒක නම් ගෙදරට ඩිලිවර් කරනවා කිව්ව්වේ(තාම අවේ නෑ.:sorry::sorry:)

    ආ වැදගත් ම දේ කියන්න අමතක උනා නේ:shocked::shocked:.මේ කිරියේම එකෙක් කියල තමයි මමත් ගත්තේ.උගෙන්ම seller ගේ contacts ඉල්ලගෙන.උටත් තැන්ක්ස් කිව්වා මෙහෙමම:yes::cool:.
     
    Last edited:

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    ගෙදර මෙගාලයින් තියෙන,ගෙදරම ඉන්න උන්ට නම් මේක වැඩක් නෑ:no::no:.

    ඇයි බන් මෙහෙම කිව්වේ?

    ඊට වඩා speed එක වැඩි නේද?
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    ඇයි බන් මෙහෙම කිව්වේ?

    ඊට වඩා speed එක වැඩි නේද?


    ස්පීඩ් එක වැඩිද කියන්න නම් දන්නේ නෑ බන්.මොකද මන් ලග SLT නෑ.එත් මේක 40-45 Mbps එනවා කියල මගේ යාළුවා කිව්වා.මගේ එක තාම රෙජිස්ටර් උනේ නා බන්.තාම 50GB ඇක්ටිව් නෑ ඒ නිසා.මුලින් දීපු 3GB විතරයි.එක නම් ගියේ Avg 900 Kbps වගේ.active උනාට පස්සේ හරියටම බලල කියන්නම් උබලට.
    ගෙදර මෙගා ලයින් තියෙන එකෙකුට ඉතින් මේක මොකටද බන්.ඒක තියෙනවා නෙහ්.:yes::yes:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    ආ වැදගත් ම දේ කියන්න අමතක උනා නේ.මේ කිරියේම එකෙක් කියල තමයි මමත් ගත්තේ.උගෙන්ම seller ගේ contacts ඉල්ලගෙන.උටත් තැන්ක්ස් කිව්වා මෙහෙමම.
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    speed ambaaneta adu wela ban pahu giya dawas tike idala...mulin 22-30 tibuna dan ude pandarat patta slow dialog 4g...uersla wadi wela...