Dialog 4G Wifi රවුටර් එකක් ගත්ත බොලන්
මාත් ගත්ත බොලන් Dialog 4G Wi fi රවුටර් එකක්.2900 යි උනේ.ස්පීඩ් නුත් වරදක් නෑ
.ගෙදර මෙගාලයින් තියෙන,ගෙදරම ඉන්න උන්ට නම් මේක වැඩක් නෑ
.එත් අපි වගේ බෝඩ් වෙලා ඉන්න උන්ට නම් වටිනවා.
4n එකකුත් හම්බෙනවා,ඒකටම.ඒක නම් ගෙදරට ඩිලිවර් කරනවා කිව්ව්වේ(තාම අවේ නෑ.
)
ආ වැදගත් ම දේ කියන්න අමතක උනා නේ
.මේ කිරියේම එකෙක් කියල තමයි මමත් ගත්තේ.උගෙන්ම seller ගේ contacts ඉල්ලගෙන.උටත් තැන්ක්ස් කිව්වා මෙහෙමම
.
මාත් ගත්ත බොලන් Dialog 4G Wi fi රවුටර් එකක්.2900 යි උනේ.ස්පීඩ් නුත් වරදක් නෑ

.ගෙදර මෙගාලයින් තියෙන,ගෙදරම ඉන්න උන්ට නම් මේක වැඩක් නෑ
.එත් අපි වගේ බෝඩ් වෙලා ඉන්න උන්ට නම් වටිනවා.4n එකකුත් හම්බෙනවා,ඒකටම.ඒක නම් ගෙදරට ඩිලිවර් කරනවා කිව්ව්වේ(තාම අවේ නෑ.

) ආ වැදගත් ම දේ කියන්න අමතක උනා නේ

.මේ කිරියේම එකෙක් කියල තමයි මමත් ගත්තේ.උගෙන්ම seller ගේ contacts ඉල්ලගෙන.උටත් තැන්ක්ස් කිව්වා මෙහෙමම
.
Last edited: