saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    මේ රෙද්ද හැමදාම රෑ 7.30 8.00 විතර ඉදලා පට්ට ස්ලෝ බං... 11.30 විතර පහු වෙනකං. ස්පීඩ් ටෙස්ට් කරගන්න තරංවත් ලෝඩ් වෙන්නේ නෑ. ඉස්සර එහෙම නෑ. මේ ලගක ඉදලා. වැඩ කරන වෙලාවටමයි ස්ලෝ වෙන්නේ. හැනිමනේෂන්

    අප්ලෝඩ් ස්පීඩ් 1ක් ඇත්තෙම නෑ

    18-21 Mbps ක් විතර ඩවුන්ලෝඩ් යනවා
    0.85 mbps අප්ලෝඩ්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,181
    113
    Chilaw
    oya magulak kiyanawa. Dialog 4G, Mobitel 4G, Hutch 4G serama fatta slow dan dawas 3,4 ka idan. Mobitel ekanam 1mbps wath yanne ne. kaata kiyannada.

    Dialog 4G HBB eka witharai tikak hari shape tiyenne mage.
     
    නෙද්දකිං බං..... බිල නම් වෙලාවට එනවා මොක නැතත්
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    අඩේ මටත් ඔය සීන් එකම තියෙනවා දැන් මාසෙක විතර ඉදන්. දැන් දවස් තුනක විතර ඉදන් වැඩ කරන්නෙම නෑ. මං බැලුවෙ SLT වලට මාරු වෙන්න කියලා
     
    • Like
    Reactions: saradiyel_uk

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,181
    113
    Chilaw
    අඩේ මටත් ඔය සීන් එකම තියෙනවා දැන් මාසෙක විතර ඉදන්. දැන් දවස් තුනක විතර ඉදන් වැඩ කරන්නෙම නෑ. මං බැලුවෙ SLT වලට මාරු වෙන්න කියලා

    matanam SLT 4G saapayak :sorry: Fiber nam shape kiyanawa. mata fiber nehe mehe
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,050
    113
    oya magulak kiyanawa. Dialog 4G, Mobitel 4G, Hutch 4G serama fatta slow dan dawas 3,4 ka idan. Mobitel ekanam 1mbps wath yanne ne. kaata kiyannada.

    Dialog 4G HBB eka witharai tikak hari shape tiyenne mage.
    sira Dialog hbb thama poddak hari yanna puluwan . anikwa gana nam katha karanna epa
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,579
    1,512
    113
    184 MB video ekk upload wenna 2.30hr idn bln innawa,thama 36% uploaded :angry:
    youtube witharai slow,anith site okkoma wada.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    4G වල ස්පීඩ් එක රදා පවතින එක සාධකයක් තමා ටවර් එකට කනෙක්ට් වෙලා තියන ඩිවයිස් ගාන. අනික ඩිවයි්ස් එකට ටවර් එකේ සිට ඇති දුර. දැනට මේකේ දාලා තිබ්බ රිප්ලයි වල හැටියට නිරෝධායන ඇදිරි නිතී කාලය ඇතුලත කට්ටිය ගෙවල් වල ඉදලා ඉන්ටනෙට් යන ප්‍රමාණය වැඩි උන නිසා ඒ ඒ කාලවලදි ටවර් වලට කනෙක්ට් වෙන ගාන සාපේකෂව වැඩි වෙලා ස්ලෝ වෙන්න ගන්න ඇති. ඕක ඉතින් මොබයිල් බ්‍රොඩ් බෑන්ඩ් හැම එකෙක්ටම වෙන්න පුලුවන් දෙයක්
     
    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    magulak kiyawanawa.. mage dawasen bagayak withara wada karanne na connection eka dan dawas ganaka idan. fiber walata maru wena curfew ain karapu gaman.
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    මේ රෙද්ද හැමදාම රෑ 7.30 8.00 විතර ඉදලා පට්ට ස්ලෝ බං... 11.30 විතර පහු වෙනකං. ස්පීඩ් ටෙස්ට් කරගන්න තරංවත් ලෝඩ් වෙන්නේ නෑ. ඉස්සර එහෙම නෑ. මේ ලගක ඉදලා. වැඩ කරන වෙලාවටමයි ස්ලෝ වෙන්නේ. හැනිමනේෂන්

    අප්ලෝඩ් ස්පීඩ් 1ක් ඇත්තෙම නෑ

    18-21 Mbps ක් විතර ඩවුන්ලෝඩ් යනවා
    0.85 mbps අප්ලෝඩ්

    Download speed 18mbps wt ena eka gana satutu weyan. Ape enne 2mbps
     
    back slash

    Active member
  • Jun 3, 2010
    180
    31
    28
    මේ රෙද්ද හැමදාම රෑ 7.30 8.00 විතර ඉදලා පට්ට ස්ලෝ බං... 11.30 විතර පහු වෙනකං. ස්පීඩ් ටෙස්ට් කරගන්න තරංවත් ලෝඩ් වෙන්නේ නෑ. ඉස්සර එහෙම නෑ. මේ ලගක ඉදලා. වැඩ කරන වෙලාවටමයි ස්ලෝ වෙන්නේ. හැනිමනේෂන්

    අප්ලෝඩ් ස්පීඩ් 1ක් ඇත්තෙම නෑ

    18-21 Mbps ක් විතර ඩවුන්ලෝඩ් යනවා
    0.85 mbps අප්ලෝඩ්
    ඔය හොදටම ඇති. මෙහෙ ඔය time එකේ
    10 Mbps අඩුයි ඩව්න්ලෝඩ් එක
    0.3 Mbps විතර අප්ලෝඩ් එක
    සමහර page load වෙන්නෙම නෑ .
    Kurunegala town area
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Reta dialog 4G nan budu saranai pubg gahana unta. Ehe baala mehe baladdi wedi kala match ekath iwarai. fucking ping