මේ රෙද්ද හැමදාම රෑ 7.30 8.00 විතර ඉදලා පට්ට ස්ලෝ බං... 11.30 විතර පහු වෙනකං. ස්පීඩ් ටෙස්ට් කරගන්න තරංවත් ලෝඩ් වෙන්නේ නෑ. ඉස්සර එහෙම නෑ. මේ ලගක ඉදලා. වැඩ කරන වෙලාවටමයි ස්ලෝ වෙන්නේ. හැනිමනේෂන්
අප්ලෝඩ් ස්පීඩ් 1ක් ඇත්තෙම නෑ
18-21 Mbps ක් විතර ඩවුන්ලෝඩ් යනවා
0.85 mbps අප්ලෝඩ්
අප්ලෝඩ් ස්පීඩ් 1ක් ඇත්තෙම නෑ
18-21 Mbps ක් විතර ඩවුන්ලෝඩ් යනවා
0.85 mbps අප්ලෝඩ්
Fiber nam shape kiyanawa. mata fiber nehe mehe
