Dialog 5G ONLINE

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මොන G එක ආවත් ඩේටා දෙන්න backbone එක රෙඩි වෙන්න ඕනේ පුතාලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඩයලොග් පාවිච්චි කරන උන් මේ දවස්වල කම්පැණියේ උන්ගේ අම්මා මුත්තා මතක කරන්නේ ස්පීඩ් ඒ තරමට වැඩි වෙලාද
     
    • Like
    Reactions: Ozone4

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කොළඹ දිස්ත්‍රික්කේ ඇතුලෙම 3G වත් හරියට එන්නේ නැති areas ඇති තරන් තියෙනවා :P
    ඒ අස්සේ 5g market කරනවා :lol:
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    කොළඹ දිස්ත්‍රික්කේ ඇතුලෙම 3G වත් හරියට එන්නේ නැති areas ඇති තරන් තියෙනවා :P
    ඒ අස්සේ 5g market කරනවා :lol:
    marketing bang :lol: