මේ ගැන විස්තර දන්නවද ???
lilman Well-known member May 10, 2009 40,055 52,984 113 Colombo Apr 2, 2025 #1 මේ ගැන විස්තර දන්නවද ???
Lionzzz Well-known member Jan 18, 2014 3,492 1 3,510 113 Earth Apr 2, 2025 #3 ලගදිම Dialog 5G Officially Launch කරන කතාවක් නම් යනවා. හරියට විස්තරයක් දන්නෙ නෑ. Reactions: lilman
-333- Well-known member Aug 3, 2014 10,065 12,920 113 33 ෆින්ලන්ඩ් Apr 2, 2025 #4 up Reactions: lilman
lilman Well-known member May 10, 2009 40,055 52,984 113 Colombo Apr 2, 2025 #5 Lionzzz said: ලගදිම Dialog 5G Officially Launch කරන කතාවක් නම් යනවා. හරියට විස්තරයක් දන්නෙ නෑ. Click to expand... Colombo/Major Cities only ද ?
Lionzzz said: ලගදිම Dialog 5G Officially Launch කරන කතාවක් නම් යනවා. හරියට විස්තරයක් දන්නෙ නෑ. Click to expand... Colombo/Major Cities only ද ?
Lionzzz Well-known member Jan 18, 2014 3,492 1 3,510 113 Earth Apr 2, 2025 #6 lilman said: Colombo/Major Cities only ද ? Click to expand... Major Cities වලට නම් අනිවා එයි. දැනට තියෙන Dialog 5G Coverage Page එකේ තියෙන තැන් වලට වඩා තැන් ගොඩටකට දැන් Trial Network එක Expand කරලා තියෙනවා. සමහර තැන් වල Tower Upgrade කරගෙන යනවා කියලා තමා ආරන්චි. Reactions: lilman
lilman said: Colombo/Major Cities only ද ? Click to expand... Major Cities වලට නම් අනිවා එයි. දැනට තියෙන Dialog 5G Coverage Page එකේ තියෙන තැන් වලට වඩා තැන් ගොඩටකට දැන් Trial Network එක Expand කරලා තියෙනවා. සමහර තැන් වල Tower Upgrade කරගෙන යනවා කියලා තමා ආරන්චි.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,547 15,112 113 New Zealand Apr 2, 2025 #8 රවුටරේ 20000ක්වත් කියයි Reactions: lilman
OverSyze Well-known member Jun 25, 2022 5,283 1 4,987 113 Sin-tertainment Den Apr 2, 2025 #9 Reasonable pricing ekka honda bandwith ekak awanan shape.habai ei kiyala hitanna amarui Reactions: Lionzzz and lilman
EVC Well-known member Sep 15, 2008 28,653 20,934 113 Apr 2, 2025 #10 Owa denne naha Youtube karayo hamDama 5g dena talks
Colours Well-known member Feb 2, 2012 7,120 2,343 113 Apr 9, 2025 #13 dialog 4g nam melo rahak na dan