buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,101
    15,886
    113
    Colombo
    IMG_8523.png


    Speed නම් පට්ට.. Coverage නැති එක තමා අවුල 🥺
     

    Nima98

    Active member
  • Aug 18, 2023
    280
    247
    43
    Mchn math 5g sim එකක් ගන්න හොයන්වා 5g sim නැද්ද normal 4g sim da use කරන්නේ dialog 5g වලට 🤷 customer service ගත්තහම වෙන මගුලක් කියවනවා
     
    • Like
    Reactions: buddikagayan

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    Mchn math 5g sim එකක් ගන්න හොයන්වා 5g sim නැද්ද normal 4g sim da use කරන්නේ dialog 5g වලට 🤷 customer service ගත්තහම වෙන මගුලක් කියවනවා

    Mobile වලටනම් Standard 4G Sim එක අවුලක් නැතුව වැඩ. අවුරුදු බර ගානකට කලින් ගත්ත සිම් එකක් නම් සමහර විට අවුල් තියෙන්න පුලුවන්. 5G Zone එකකදි 5G වැඩ කරන්නෙ නැත්නම්, Sim එකේ අවුලක් වෙන්න පුලුවන්. හොදමදේ Dialog එකට ගිහිල්ලා සිම් එකක් ගන්න එක. හුගක් වෙලාවට Queue එකෙ ඉන්නෙ නැතුව Self Activation Sim එකක් එතන ඉන්න කට්ටියගෙන් ඉල්ලුවනම් හරි.
     
    • Like
    Reactions: buddikagayan