මචන්ලා දන්නා කවුරුහරි ඉන්නවද dialog internet card එක deactivate කරන්න දන්නා විදිහ දන්න.. 299 දාන්න දෙන්නේ නෑ මුන් 99 deactivate කරන්න ඕනලු.. එක deactivate කරන්න විදිහ දන්නවද?............:baffled: