එයාර්ටෙල් සහ ඩයලොග් ඒකාබද්ධ කිරීමට එරෙහිව පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට සමාගම තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සඳුදා (5) සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේය.