Dialog bastards go to hell :/

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    youtube eke video vala nemeyi ban,video eke kohomada add danne,aka upload karana ekane hadanne,
    player eka ara anith areas vala add yanava, nitharama yanne naha idala kaalekata sarayak ekak enava,
    mama kohomath dan adblock eka dala nisa vadiya penne naha :rolleyes::rolleyes:

    මූ කියන්නේ එහෙම සීන් එකක් ගැන නෙමෙයි මචන්. ඒ වගේ ad නම් හැම site එකේම වගේ යනවා නේ බන්.මූ කියන්නේ video එක පෙන්නන්න කලින් ad පෙන්නනවා කියල. අර වෙන වෙන video sites වල වගේ.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    උබ පොඩ්ඩක් හොයල බලපන්.. මේක දැක්ක නිසාම වෙනස් වෙන්න එපා..

    :D

    අඩෝ ඇත්තද? මම මගේ ජීවිතේට වීඩියෝ එකට කලින් ඇඩ්යනව දැකල නෑ බන්..:yes: ඔය ඇඩ්සෙන්ස් කේස් නම් උඩින් පොප්අප් වෙනව..ඒව නෝමල්.. ඉස්සර එස්එල්ටී කාරයොත් ඔය වැඩේ කර නිසා මම හිතුවා මුනුත් ගේම දෙනව කියල.. ඒකයි මල පැන්නේ බන්.. පව් අර අක්ක.. බැරිම තැන ෆෝන් එක තිව්වේ.. :sorry:

    kohomada ban video ekak play venna kali add yanne, video eka upload karana eka ehenam add ekath join karala video eka danna athi, nathuwa kohomada ban player eke play venakota aka madden dialog add ekak daanna ehema venna vidiyak naha :confused::confused::confused:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    youtube eke video vala nemeyi ban,video eke kohomada add danne,aka upload karana ekane hadanne,
    player eka ara anith areas vala add yanava, nitharama yanne naha idala kaalekata sarayak ekak enava,
    mama kohomath dan adblock eka dala nisa vadiya penne naha :rolleyes::rolleyes:

    ඒ ඇඩ්නම් මම දන්නව බන්... මමත් ඇඩ්සෙන්ස් කරනව දැන් අවුරුදු 3ක ඉඳන් අදවෙනකන් මේ වගේ ඇඩ් එකක් දක්කෙ නෑ.. මුලින්ම මුලු ප්ලේයරය පුරාවටම මේ ඇඩ් එක ආවේ වීඩියෝ එක පේන්නේ නෑ.. තැනක තියෙනවා ස්කිප් කරන්න කියල ඒ ඇඩ් එක එහෙම කරාම තමයි වීඩියෝ එක පේන්න ගන්නේ...:yes::yes: මමත් වෙබ් පැත්ත කරනව බන්.. අද වෙනකන් ජීවිතේට එහෙම ඇඩ් එකක් දැකල නෑ.... අපරාදේ ස්නැප්ෂොට් එකක ගහගන්න බැරි උනානේ...:dull:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මූ කියන්නේ එහෙම සීන් එකක් ගැන නෙමෙයි මචන්. ඒ වගේ ad නම් හැම site එකේම වගේ යනවා නේ බන්.මූ කියන්නේ video එක පෙන්නන්න කලින් ad පෙන්නනවා කියල. අර වෙන වෙන video sites වල වගේ.

    ah hari hari ban okath dialog eke un kelinma dana ekak nemeyi, kalin kiwwa vage google adds valin karana ekak :cool::cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    kohomada ban video ekak play venna kali add yanne, video eka upload karana eka ehenam add ekath join karala video eka danna athi, nathuwa kohomada ban player eke play venakota aka madden dialog add ekak daanna ehema venna vidiyak naha :confused::confused::confused:

    එහෙම කරන්නේ video එකට කලින් ad එක play කරලා. ad එක ඉවර වුනාට පස්සේ video එක load වෙන්නේ
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Okath youtube lama karana ekak, direct dialog karana deyak nemeyi machan.
    menna me step deka karapan oka hari yanava.......

    1)
    x0gwEtv.png

    2) https://addons.mozilla.org/en-US/firefox/addon/adblock-plus/

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    kohomada ban video ekak play venna kali add yanne, video eka upload karana eka ehenam add ekath join karala video eka danna athi, nathuwa kohomada ban player eke play venakota aka madden dialog add ekak daanna ehema venna vidiyak naha :confused::confused::confused:

    මචන් ඕක කරන්න පුලුවන්... youtube එකෙ video embed code එක ඩිටෙක්ට් කරල එකට ඕව ලැප් වෙන විදියට උන්ගේ ඔබ්ජෙක්ට් එකක් බස්සනව... වෙබ් පේජ් වල එබ්බෙඩ් කරපුව අපි ප්ලේ බටන් එක ප්රෙස් කරොත් විතරනේ ප්ලේ වෙන්නේ...:P
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Okath youtube lama karana ekak, direct dialog karana deyak nemeyi machan.
    menna me step deka karapan oka hari yanava.......

    1)
    x0gwEtv.png

    2) https://addons.mozilla.org/en-US/firefox/addon/adblock-plus/

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    එළ මේක වෙන්න ඇති මචන් මමත් හිතන්නේ..:yes: අනිත් උන් කොච්ර චා වැඩ කරත් මුන් එහෙම කරනව අඩුයි.. එළ මමත් ඕක කරල බලන්නම්. අනිවා ඕක තමයි කේස් එක වෙන්න ඇත්තේ..:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එළ මේක වෙන්න ඇති මචන් මමත් හිතන්නේ..:yes: අනිත් උන් කොච්ර චා වැඩ කරත් මුන් එහෙම කරනව අඩුයි.. එළ මමත් ඕක කරල බලන්නම්. අනිවා ඕක තමයි කේස් එක වෙන්න ඇත්තේ..:yes:

    එල එල. එහෙනම් ඒක තමයි සීන් එක වෙන්න ඇත්තේ. එහෙනම් මම dialog ගන්නවා ඔන්න. :cool::cool::cool::cool::cool:

    ඔය වගේ දේවල් වුනාම මේකෙ දාපන් මචන් ආයෙත්. කට්ටියම දැන ගන්නවනේ එතකොට. :yes::yes::yes::yes: අනික කාටවත් බනින්න එපා බන් ලේසියකට.පව් බන් ඒ කෙල්ල.:P:P:P:P:P
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    එල එල. එහෙනම් ඒක තමයි සීන් එක වෙන්න ඇත්තේ. එහෙනම් මම dialog ගන්නවා ඔන්න. :cool::cool::cool::cool::cool:

    ඔය වගේ දේවල් වුනාම මේකෙ දාපන් මචන් ආයෙත්. කට්ටියම දැන ගන්නවනේ එතකොට. :yes::yes::yes::yes: අනික කාටවත් බනින්න එපා බන් ලේසියකට.පව් බන් ඒ කෙල්ල.:P:P:P:P:P

    ඔව් බන් උබ ගනින්.. හැබැයි සිග්නල් අවුල් න්ම උබ බනියි ඩයලොග් එකට. මම වගේ..:P ඔව් බන් මට කේන්ති ගියා බන්.. පව් වැඩේ බැන්නට පස්සේ මටත් දුක හිතුන. කරන්න දෙයක් නෑ කරපුව , කියපුව ආපහු ගන්න බෑනේ..:sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔව් බන් උබ ගනින්.. හැබැයි සිග්නල් අවුල් න්ම උබ බනියි ඩයලොග් එකට. මම වගේ..:P ඔව් බන් මට කේන්ති ගියා බන්.. පව් වැඩේ බැන්නට පස්සේ මටත් දුක හිතුන. කරන්න දෙයක් නෑ කරපුව , කියපුව ආපහු ගන්න බෑනේ..:sorry:

    මම ඉන්නේ හද්ද ඩොටේ. ඒත් dialog කට්ට 5ම තියෙනවා. :D:D:D