I'm sorry dialog
I got misunderstood, sorry !
සොරි ඩයලොග් මම වැරදියට වටහාගෙන. එළකිරි කොල්ලො කීපදෙනෙක් තත්වය පැහැදිලි කරල දුන්න. මීට කලින් මේවගේ ඇඩ් මම දැකල නැති නිසා තමයි අවුල් ගියේ..
කමෙන්ට් කරපු ඔක්කොටම තෑන්ක්ස්....
අර බැන්න අක්කගෙන් සමාව ගන්න තිබ්බනම්...


ඔයා මේ ත්‍රෙඩ් එක දැක්කනම් ඒ බැන්න එකා මම තමයි.. සොරි වෙන්න ඕන.. ඒ වෙලාවේ පට්ට විදියට මට කේන්ති ගියා...
I got misunderstood, sorry !සොරි ඩයලොග් මම වැරදියට වටහාගෙන. එළකිරි කොල්ලො කීපදෙනෙක් තත්වය පැහැදිලි කරල දුන්න. මීට කලින් මේවගේ ඇඩ් මම දැකල නැති නිසා තමයි අවුල් ගියේ..
කමෙන්ට් කරපු ඔක්කොටම තෑන්ක්ස්....
අර බැන්න අක්කගෙන් සමාව ගන්න තිබ්බනම්...



ඔයා මේ ත්‍රෙඩ් එක දැක්කනම් ඒ බැන්න එකා මම තමයි.. සොරි වෙන්න ඕන.. ඒ වෙලාවේ පට්ට විදියට මට කේන්ති ගියා...

Last edited:






ඔය ඇඩ්සෙන්ස් කේස් නම් උඩින් පොප්අප් වෙනව..ඒව නෝමල්.. ඉස්සර එස්එල්ටී කාරයොත් ඔය වැඩේ කර නිසා මම හිතුවා මුනුත් ගේම දෙනව කියල.. ඒකයි මල පැන්නේ බන්.. පව් අර අක්ක.. බැරිම තැන ෆෝන් එක තිව්වේ.. 
