Dialog bill eka

kanchana071

Active member
  • Apr 20, 2011
    843
    127
    43
    Gampaha, Sri lanka
    dialog wala bill aul machan.. bill gedetta enne godak late wela.. enisa mama aniwa 30 wenidata bill eka online pay karanawa..
    ehema netthnam disconnect wenawa bill eka enakan balan hitiyoth

    my dialog account ekak hadaganin site ekata gihin eken bill eka hedilada kiyala bala ganna puluwan
     
    • Like
    Reactions: manjulabw

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඕක ටිකක් බොන්න ඕනේ ප්‍රශ්නයක්. billing cycle එක යන්නේ 21 වෙනිදා ඉඳල ඊළඟ මාසේ 20 වෙනිදා වෙනකන්. මේ මාසේ ගාන හැදෙන්නේ අනුපාතයක් විදියට. උඹ ගත්තේ 10 වෙනිදනම් මේ මාසෙට එන්නේ බිලෙන් තුනෙන් එකයි. (10/30)

    ඊට අමතරව පලවෙනි මාසේ විතරක් තව 1490 (+Taxes) add වෙනවා. එහෙම කරන්නේ අපි මාසයක් මැදදී disconnect කරොත් අවුලක් වෙන හින්දලු :rolleyes: (ඒ කියන්නේ උඹට මේ මාසේ දල වශයෙන් (500+1500)=2000 (+ Taxes) එනවා මේ මාසේ 21 වෙනිදට)

    ඊළඟ මාසේ ඉඳල normal විදියට 21 වෙනිදට බිල එනවා.

    මේ මම customer care කතා කරපුවහම කියපු විදිය. උඹට පැය දෙක තුනක් phone එක කනේ තියාගෙන සින්දු අහ අහ ඉන්න ඉවසීමක් තියෙනවනම් උන්ට කතා කරලා confirm කරගනිං.

    හැබැයි මචන් එජකුලටෙ වුනාම බොය්ට ප්‍රස්නයක් වෙනවා :(
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    dialog site eke account ekata log unama balaganna puluwan. eka thamai hodama widihata.
    normally starting date eke idan next month same date wenakan thamai.
    ex - me mase 20 idan ilaga mase 20 wenakan.

    eth package eka upgrade hari downgrade karaddi eka wenas wenawa mase mulata.
    dialog eke account ekata log unama balaganna puluwan.

    habai unge bill gedarata enne nam parakku wela
     
    • Like
    Reactions: manjulabw

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    dialog site eke account ekata log unama balaganna puluwan. eka thamai hodama widihata.
    normally starting date eke idan next month same date wenakan thamai.
    ex - me mase 20 idan ilaga mase 20 wenakan.

    eth package eka upgrade hari downgrade karaddi eka wenas wenawa mase mulata.
    dialog eke account ekata log unama balaganna puluwan.

    habai unge bill gedarata enne nam parakku wela
    Some bills doesn't even get delivered. :baffled:
    They sent me the letter without the bill. How the fcuk can I pay without the bill.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    uboGPbQ.jpg

    Mama ada connection eka gatte bill eka 30 gewanna onada?
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Mama ada connection eka gatte bill eka 30 gewanna onada?

    අපේ නම් බිල හැදෙන්නේ 21-20 :oo: උඹේ හැදෙන්නේ ඔහොමනම් ඔව් 31 proportional ගානක් ගෙවන්න වෙනවා. (මගේ කලින් reply එක මම edit කරා ඒක බලපන්)
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    අපේ නම් බිල හැදෙන්නේ 21-20 :oo: උඹේ හැදෙන්නේ ඔහොමනම් ඔව් 31 proportional ගානක් ගෙවන්න වෙනවා. (මගේ කලින් reply එක මම edit කරා ඒක බලපන්)

    Tnx ban kokatah mama heta dialog fb eken confirm kara gannam (rep added) :)
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    ඕක ටිකක් බොන්න ඕනේ ප්‍රශ්නයක්. billing cycle එක යන්නේ 21 වෙනිදා ඉඳල ඊළඟ මාසේ 20 වෙනිදා වෙනකන්. මේ මාසේ ගාන හැදෙන්නේ අනුපාතයක් විදියට. උඹ ගත්තේ 10 වෙනිදනම් මේ මාසෙට එන්නේ බිලෙන් තුනෙන් එකයි. (10/30)

    ඊට අමතරව පලවෙනි මාසේ විතරක් තව 1490 (+Taxes) add වෙනවා. එහෙම කරන්නේ අපි මාසයක් මැදදී disconnect කරොත් අවුලක් වෙන හින්දලු :rolleyes: (ඒ කියන්නේ උඹට මේ මාසේ දල වශයෙන් (500+1500)=2000 (+ Taxes) එනවා මේ මාසේ 21 වෙනිදට)

    ඊළඟ මාසේ ඉඳල normal විදියට 21 වෙනිදට බිල එනවා.

    මේ මම customer care කතා කරපුවහම කියපු විදිය. උඹට පැය දෙක තුනක් phone එක කනේ තියාගෙන සින්දු අහ අහ ඉන්න ඉවසීමක් තියෙනවනම් උන්ට කතා කරලා confirm කරගනිං.

    හැබැයි මචන් එජකුලටෙ වුනාම බොය්ට ප්‍රස්නයක් වෙනවා :(

    20 and aluth maasen billing cycle eka patan ganna ayath innawa. mage cycle eka start wenne 1st of each month :)
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    Some bills doesn't even get delivered. :baffled:
    They sent me the letter without the bill. How the fcuk can I pay without the bill.

    :dull::dull::dull:
    mama giya maase thamai isellama bill ekak check kare :lol::lol::lol:
    (naththan maase mula 1600k gewanawa echcharai.)
    ekath ara tax seen eka nisa. eketh 200 gaanak aduwen awith me paara okkoma add wela tax add wela 2200 k awith :baffled:
     
    Bryan1

    Banned
    May 25, 2016
    31
    2
    0
    Kandy
    මගේනම් බිල් එක හැදෙන්නේ 14 වැනදා බිල එනකොට සති දෙක තුනක් යනවා සමහර මාස වල එන්නේ නැහැ. බිලේ අවසාන දිනය මගේ 5 වැනිදා. එත් මම බිල් එක ගෙවන්නේ හැම මාසෙම 10. බිල් එක E-mail වලින් ගෙන්න ගන්න රිජිස්ටර් උනානම් හරි අකෙඩ් එකට ගිහිල්ලා

    නැත්තම් My Account හදා ගන්න එකෙන් පුළුවන් සම්පුර්ණ බිල් එකම බලා ගන්න
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මගේනම් බිල් එක හැදෙන්නේ 14 වැනදා බිල එනකොට සති දෙක තුනක් යනවා සමහර මාස වල එන්නේ නැහැ. බිලේ අවසාන දිනය මගේ 5 වැනිදා. එත් මම බිල් එක ගෙවන්නේ හැම මාසෙම 10. බිල් එක E-mail වලින් ගෙන්න ගන්න රිජිස්ටර් උනානම් හරි අකෙඩ් එකට ගිහිල්ලා

    නැත්තම් My Account හදා ගන්න එකෙන් පුළුවන් සම්පුර්ණ බිල් එකම බලා ගන්න
    Ow machan mama reg una 21 date thiyenne connection eka eye gatte keeyak eida danne