Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
56 minutes ago
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog bill eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ටිකක් බොන්න ඕනේ ප්රශ්නයක්. billing cycle එක යන්නේ 21 වෙනිදා ඉඳල ඊළඟ මාසේ 20 වෙනිදා වෙනකන්. මේ මාසේ ගාන හැදෙන්නේ අනුපාතයක් විදියට. උඹ ගත්තේ 10 වෙනිදනම් මේ මාසෙට එන්නේ බිලෙන් තුනෙන් එකයි. (10/30)

ඊට අමතරව පලවෙනි මාසේ විතරක් තව 1490 (+Taxes) add වෙනවා. එහෙම කරන්නේ අපි මාසයක් මැදදී disconnect කරොත් අවුලක් වෙන හින්දලු  (ඒ කියන්නේ උඹට මේ මාසේ දල වශයෙන් (500+1500)=2000 (+ Taxes) එනවා මේ මාසේ 21 වෙනිදට)

ඊළඟ මාසේ ඉඳල normal විදියට 21 වෙනිදට බිල එනවා.

මේ මම customer care කතා කරපුවහම කියපු විදිය. උඹට පැය දෙක තුනක් phone එක කනේ තියාගෙන සින්දු අහ අහ ඉන්න ඉවසීමක් තියෙනවනම් උන්ට කතා කරලා confirm කරගනිං.

හැබැයි මචන් එජකුලටෙ වුනාම බොය්ට ප්රස්නයක් වෙනවා

[QUOTE="ratadel, post: 20261911, member: 24952"] [COLOR="Blue"][SIZE="4"][B]ඕක ටිකක් බොන්න ඕනේ ප්රශ්නයක්. billing cycle එක යන්නේ 21 වෙනිදා ඉඳල ඊළඟ මාසේ 20 වෙනිදා වෙනකන්. මේ මාසේ ගාන හැදෙන්නේ අනුපාතයක් විදියට. උඹ ගත්තේ 10 වෙනිදනම් මේ මාසෙට එන්නේ බිලෙන් තුනෙන් එකයි. (10/30) ඊට අමතරව පලවෙනි මාසේ විතරක් තව 1490 (+Taxes) add වෙනවා. එහෙම කරන්නේ අපි මාසයක් මැදදී disconnect කරොත් අවුලක් වෙන හින්දලු :rolleyes: (ඒ කියන්නේ උඹට මේ මාසේ දල වශයෙන් (500+1500)=2000 (+ Taxes) එනවා මේ මාසේ 21 වෙනිදට) ඊළඟ මාසේ ඉඳල normal විදියට 21 වෙනිදට බිල එනවා. මේ මම customer care කතා කරපුවහම කියපු විදිය. උඹට පැය දෙක තුනක් phone එක කනේ තියාගෙන සින්දු අහ අහ ඉන්න ඉවසීමක් තියෙනවනම් උන්ට කතා කරලා confirm කරගනිං. හැබැයි මචන් එජකුලටෙ වුනාම බොය්ට ප්රස්නයක් වෙනවා :([/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom