
mahotama tharu penei unge system eken okkoma update wunata passe.. eeta passe additional charges bill ekata add wei.. mehema siddiyak 2008 wuna.. a welawe customers la set ekakata wadey kela wuna usage okkoma charge wuna bill ekata.. wennath puluwan.. nowennath puluwan.. charge nowunaanam ela![]()
මම මාර්තු මාසෙ 2GB එකෙන් 50GB dl කලා...බිල් එකක් අවෙ නැනේ මචං...600 විතරයි..අනිත් එක බං අපි අන්ලිමිටඩ් නේ ..උන් කොහොමද ඒවට සල්ලි ගන්නෙ....?
