Dialog Budget SMS (SMS with advertisement)

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
mona wikaarayakda ban e:oo: munta nam pissu..kelinma sms charges adu karanna bari nam nokara inna ona..me magul karanne nathuwa :nerd:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Dialog eka dan higaa nokaa higaa kanawaa....!!!!

    Aiyooooo....dialog eka dan hodatama erila enne.....!!!! Mehema denne apita adareta newei.....mun erila enna walen...goda ennai mee dagalannee.....!!!! :shocked:

    Maha higana company ekak meeka......Air Tel enawata...meyaalagee thiyena baya.....!!! :angry:

    මට හිතෙන හැටියට මේ අයට ලෙඩ දෙකක් තියනවා. :yes:

    ලොකුම ලෙඩේ තමයි ‘මම පොර, පාරිහෝගිකයා මෝඩයා’ කියන මානසිකත්වය. ඒ මානසිකත්වයේ ඉඳන්, පාරිහෝගික ප්රශ්න වලට ඇහුම්කන් දෙනවා වෙනුවට තමන් දන්න උත්තරය කියන, කරන එක තමයි ඒ අය දන්න එකම විසඳුම. :angry:

    දෙවැනි එක තමයි තමන්ගේ job description මොකක්ද කියලා දන්නෙ නැති එක. ප්රශ්නයක් අරගෙන එන පාරිහෝගිකයන් නිසා තමන්ගේ බඩවියත රැකෙන බව අමතක කරලා, ඒ මිනිස්සුන්ට අලි උණ පෙන්නන මේ අය ‘බීරි අලි’ම තමයි. :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Dialog eka dan higaa nokaa higaa kanawaa....!!!!

    Not bad wenne kohomada......?? Watila thiyena company pohosath karanna yanna epaa machan laaa......!! :rolleyes:

    We all know until last year, Dialog had many post paid customers who were paying Rs 3000 - Rs 6000 monthly. But now we don't see such people, because of the cannibalization as well as the competition from other operators. On the other hand Dialog has no any other option which will keep the existing customers with them. Definitely "Upahara" will be a great success. Any one can see it if you go to a Mobitel office these days. :angry: