මචං dialog වල call blocker එකෙන් number එකක් block කරහම call එක ගන්න එකෙනාට මොකක්ද එන message එක? block කරපු numbers වලින් call අවද කියල බලන්න පුලුවන්ද?