Dialog Connection

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,651
    12,783
    113
    ලංකාවේ.. ලංකාවේ
    dialog කනෙක්ෂන් එකක් තියනවා.
    එක pre-paid වලින් තියෙන්නේ.
    කෝල් ගන්නේ නැතිම තරම්. sms යවන්නේ නැතිම තරම්. ඉන්කමින් කෝල් නම් මාසේට්ස් කීපයක් එනවා.
    දාන දාන කාර්ඩ් එක උන් කපා ගන්නවා එකස්පයරි කියලා, මාසෙන් මාසෙට.

    මේක ඇක්ටිව් තියෙන්නත් ඕනා.... මෙහෙම නාස්ති කරන එකත් අපරාදයක්.
    මොකද්ද තියන හොදම විසදුම වැඩිම කාලයක් ඇක්ටිව් තියාගන්න.
    මේක මේ නම්බර් එක ඇක්ටිව් තියෙගනීමේ අවශ්‍යතාවක් බිස්නස් වැඩකට.
    පොස්ට් පෙඩ් වලට මාරු කරන එක, එහෙම නැති නම් 1000 කාර්ඩ් එකක් දාන එක වගේ. මොකද්ද තියන හොදම විදිහ.
     
    • Like
    Reactions: Stimulus mind

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    ඕක හින්දා තමයි ඩයලොග් වලට ආසම නැත්තේ.

    Hutch වල ඔය සීන් එක නෑ.ඉස්සරහට උනුත් වෙනස් වෙන්න බැරි නෑ.
     
    • Sad
    Reactions: wqe123

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පිස්සුද බන් මාසෙන් මාසෙට දාන්නේ මාස 3 සැරයක් රු 100 ක් දාල කෝල් එකක් ගනින්. නැත්තම් පෝන් එකට දාල ඇක්ටිව් එකේ තියපන්. ඒ කියන්නේ නෙට්වොර්ක් එකත් එක්ක කනෙක්ට් වෙලාම තියෙන්නෙ ඔන.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,791
    12,971
    113
    Dialog ekata whatsapp eken connect weyan. Passe kiyapan value added services monada active kiyala. E serama de act karaganin
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,651
    12,783
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිස්සුද බන් මාසෙන් මාසෙට දාන්නේ මාස 3 සැරයක් රු 100 ක් දාල කෝල් එකක් ගනින්. නැත්තම් පෝන් එකට දාල ඇක්ටිව් එකේ තියපන්. ඒ කියන්නේ නෙට්වොර්ක් එකත් එක්ක කනෙක්ට් වෙලාම තියෙන්නෙ ඔන.
    100 මාස 3ක් වැලිඩ් ද ?
    ඇක්ටිව් එකේ තමා තියෙන්නේ. ඩුවල් සිම් ෆෝන් එකක 2 වැනි ලයින් එකේ.

    Dialog ekata whatsapp eken connect weyan. Passe kiyapan value added services monada active kiyala. E serama de act karaganin
    වලියු ඇඩට් සර්විස් ගැටළුවක් නෙමේ, outgoing නැති නම් un ඔටෝ ඩිස්කනෙක්ට් කරන එක තමා ගැටලුව.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    100 මාස 3ක් වැලිඩ් ද ?
    ඇක්ටිව් එකේ තමා තියෙන්නේ. ඩුවල් සිම් ෆෝන් එකක 2 වැනි ලයින් එකේ.

    වලියු ඇඩට් සර්විස් ගැටළුවක් නෙමේ, outgoing නැති නම් un ඔටෝ ඩිස්කනෙක්ට් කරන එක තමා ගැටලුව.
    yako permanent disconnected wenne naha ban. masa 6 k use nokalot tami ehema wenne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,183
    22,611
    113
    ඔව් බන් මහ වේස වැඩ. ඩයලොග් මොබිටෙල් දෙකම කරනව. රු.100ක් දැමමම මාසයක් ඇතුලත පාවිච්චි කරේ නැත්තන් කෙලවනව.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,651
    12,783
    113
    ලංකාවේ.. ලංකාවේ
    yako permanent disconnected wenne naha ban. masa 6 k use nokalot tami ehema wenne
    ඔව් බන් මහ වේස වැඩ. ඩයලොග් මොබිටෙල් දෙකම කරනව. රු.100ක් දැමමම මාසයක් ඇතුලත පාවිච්චි කරේ නැත්තන් කෙලවනව.
    මටත් දැනිලා තියෙන්නේ මේක තමා. පනහක් එහෙම දැම්මොත් සති කීපයයි. කපලා දානවා...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මොනවා හරි Active වෙලා ඇති E-mail එකක් දාලා අයින් කරගන්න.

    මම Dialog විතරයි Use කරන්නේ Prepaid/Postpaid මටනම් ඔහොම වෙලාම නෑ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,651
    12,783
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොනවා හරි Active වෙලා ඇති E-mail එකක් දාලා අයින් කරගන්න.

    මම Dialog විතරයි Use කරන්නේ Prepaid/Postpaid මටනම් ඔහොම වෙලාම නෑ
    කිව්වම අහපන්. එහෙම මොකුත් නෑ....... පාවිච්චි නොකරන නිසා තමා උන් ෂොට් එක දෙන්නේ...
     
    • Like
    Reactions: RLT4U and Dr.Amdan

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    uba hotline ekata kathakarala kiyapan story eka, complain ekak darpan, un kohomath wadipura charge karalanm waiver ekak dei
     
    • Haha
    Reactions: wqe123

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    කිව්වම අහපන්. එහෙම මොකුත් නෑ....... පාවිච්චි නොකරන නිසා තමා උන් ෂොට් එක දෙන්නේ...
    ah දැන් කියෙව්වේ එක්කෙනක් value added services ගැන කියලා තිබ්බ නිසා එහෙම හිතුවේ. මගේ සිම් එකේ ඔය කෙස් එක උණා EXP Date එක එන්නේ දින 30 ඉස්සරහට නේ ? මම කරේ දින 30 යනකොට එකේ සල්ලි වෙන dialog No එකකට දාලා එකෙන් අය අරකට දැම්මා ඔහොම දවසට 5-6 වතාවක් කරනකොට අවුරුදකට විතර EXP Date එක වැඩි උණා මගේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,183
    22,611
    113
    පාවිච්චි නොවෙනකොට තමයි හැබැයි exp date එක අඩු කරන්නෙ
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Eka sare loku ganak reload karapan, eg 500, 1000 k wage
    Ethakota 1 year validity ekak enawa Sim ekata

    Eeta passe reload balance eka wena phone ekakata trabsfer karaganna.
    Or else yaluwekuta hari wikunanna
     
    • Like
    Reactions: wqe123

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    කිව්වම අහපන්. එහෙම මොකුත් නෑ....... පාවිච්චි නොකරන නිසා තමා උන් ෂොට් එක දෙන්නේ...
    ehema na bn.
    mama maasa 6k withara salli dala active thiyagena idapu number eke dapu hama reload ekama e widiyatama thibuna.me lagadi eken credit share karagaththa...
    kapenawa nam eka ube connection eke witharak thiyena awulk.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,651
    12,783
    113
    ලංකාවේ.. ලංකාවේ
    ehema na bn.
    mama maasa 6k withara salli dala active thiyagena idapu number eke dapu hama reload ekama e widiyatama thibuna.me lagadi eken credit share karagaththa...
    kapenawa nam eka ube connection eke witharak thiyena awulk.
    ehenam ara udin uththre daala thiyana kattiya kiyanneth waradi info wenna athi ne....?
    anyway my problem sorted with @ywicky , one other explained some methods.
    thanks all
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,026
    3
    118,574
    113
    Gampaha
    මමනං කරන්නෙ මෙහෙමයි...

    ඩයලොග් ෆෝන් වලින් ක්‍රෙඩිට් ට්‍රාන්සර් කරන්න අමතර ගාණක් කරපෙන්නෙ නෑ..

    රු 100ක් විතර මුදලක්,
    මගේ ෆෝන් එකෙන්, තාත්තගෙ ෆෝන් එකටයි, ආයෙ මගෙ එකටයි, දෙතුන් පාරක් එහෙට මෙහෙට රීලෝඩ් කරනව.
    එතකොට ෆෝන් දෙකේම කාලය දික් ගැස්සෙනව...

    #356#
     
    • Like
    Reactions: kepu and wqe123