Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog corporative package
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැකේජ් එක දෙන්නේ මාසෙකට 345 ක් කැපෙනවා පේශීට් එකෙන්. එක්නෙකුට සිම් දෙකයි දෙන්නෙ. මම දෙකක් අරන් තියෙන්නෙ. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 1000ක් ෆ්රි. 1GB data තියෙනවා.

පිට විකුනනවදනම් දන්නෙ නැහැ.

සිම් එක දෙන්නෙ වැඩ කරන තැනින්මයි. ඩයලොග් එකෙන් නෙමේ.

සිම් දෙකක් ගන්න පුලුවන් නිසා අරන් දෙවනි එක විකුනනවද දන්නහැ.

අනිත් එක මේ සිම්වල

අයිතිය අදාලා රජයේ ආයතනයට. මගේ සිම් දෙකම මගේ ජ.හැ අංකයට නෙමේ දෙන්නේ. අපේ ආයතනය ඇතුලේ සිම් දෙන තැනින් තමා සිම් එක අහවල්කෙනා ගාව තියෙන්නෙ කියලා පි. එෆ්. නම්බර් වලට ඩේටාබේස් එකක් තියෙන්නෙ.

හදිසියකවත් සිම් එක නැති වුනොත් කැඩුනොත් සිම් එක අයිති ආයතනයෙන් ලියුමක් ඕන ආකේඩ් එකකින් සිම් එක මාරුකරගන්න. නැත්නම් සිම් එක භාවිතා කරන කෙනා රජයේ ආයතනයේ සිම් වලට අදාල නිලධාරිිිිියා හමුවෙලා සිම එක ගන්න ඕන.

බිල් එක යන්නේ ආයතනයට. කොටින්මම 1777 හොට් ලයින් කෝල් එකක් ගත්ත් කෝ් එක කෝපරේට් අංශයට යන්නේ. මොකක් හරි සර්විස් එකක් ඇක්ටිවේට් කරන්න අයින් කරන්න වගේ දේවල් රජයේ ආයතනයේ නිලධාරියා හරහා හෝ ඩයලොග් ආයතනයෙන් පත්කර ඇති නිලධාරින්ගේ ඊමේල් හරහා හො දුරකතන අංක වලට කතා කරලා කරගන්න ඕන.

වැඩ කරන අයටනම් අවුලක් නැහැ. ඒත් මේ සිම් පිට අය ගත්තොත් පාවිච්චි කරද්දි ප්රායෝගිකව ප්රශ්න එන්න පුලුවන්. පිට තියෙනවද කියන එකනම් දන්නෙත් නැහැ.

තව 2GB එනිටයිම්රු100 ට ගන්නන පුලුවනි

[QUOTE="rangasaman, post: 25495189, member: 111274"] පැකේජ් එක දෙන්නේ මාසෙකට 345 ක් කැපෙනවා පේශීට් එකෙන්. එක්නෙකුට සිම් දෙකයි දෙන්නෙ. මම දෙකක් අරන් තියෙන්නෙ. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 1000ක් ෆ්රි. 1GB data තියෙනවා. පිට විකුනනවදනම් දන්නෙ නැහැ. සිම් එක දෙන්නෙ වැඩ කරන තැනින්මයි. ඩයලොග් එකෙන් නෙමේ. සිම් දෙකක් ගන්න පුලුවන් නිසා අරන් දෙවනි එක විකුනනවද දන්නහැ. අනිත් එක මේ සිම්වල අයිතිය අදාලා රජයේ ආයතනයට. මගේ සිම් දෙකම මගේ ජ.හැ අංකයට නෙමේ දෙන්නේ. අපේ ආයතනය ඇතුලේ සිම් දෙන තැනින් තමා සිම් එක අහවල්කෙනා ගාව තියෙන්නෙ කියලා පි. එෆ්. නම්බර් වලට ඩේටාබේස් එකක් තියෙන්නෙ. හදිසියකවත් සිම් එක නැති වුනොත් කැඩුනොත් සිම් එක අයිති ආයතනයෙන් ලියුමක් ඕන ආකේඩ් එකකින් සිම් එක මාරුකරගන්න. නැත්නම් සිම් එක භාවිතා කරන කෙනා රජයේ ආයතනයේ සිම් වලට අදාල නිලධාරිිිිියා හමුවෙලා සිම එක ගන්න ඕන. බිල් එක යන්නේ ආයතනයට. කොටින්මම 1777 හොට් ලයින් කෝල් එකක් ගත්ත් කෝ් එක කෝපරේට් අංශයට යන්නේ. මොකක් හරි සර්විස් එකක් ඇක්ටිවේට් කරන්න අයින් කරන්න වගේ දේවල් රජයේ ආයතනයේ නිලධාරියා හරහා හෝ ඩයලොග් ආයතනයෙන් පත්කර ඇති නිලධාරින්ගේ ඊමේල් හරහා හො දුරකතන අංක වලට කතා කරලා කරගන්න ඕන. වැඩ කරන අයටනම් අවුලක් නැහැ. ඒත් මේ සිම් පිට අය ගත්තොත් පාවිච්චි කරද්දි ප්රායෝගිකව ප්රශ්න එන්න පුලුවන්. පිට තියෙනවද කියන එකනම් දන්නෙත් නැහැ. තව 2GB එනිටයිම්රු100 ට ගන්නන පුලුවනි [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom