Dialog corporative package

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    FF55A50F-5285-42DC-9F4B-28DA3095949C.jpeg

    machan me gov staff package eka ganna
    widiyak dannawada ban
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    පැකේජ් එක දෙන්නේ මාසෙකට 345 ක් කැපෙනවා පේශීට් එකෙන්. එක්නෙකුට සිම් දෙකයි දෙන්නෙ. මම දෙකක් අරන් තියෙන්නෙ. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 1000ක් ෆ්‍රි. 1GB data තියෙනවා.
    පිට විකුනනවදනම් දන්නෙ නැහැ.
    සිම් එක දෙන්නෙ වැඩ කරන තැනින්මයි. ඩයලොග් එකෙන් නෙමේ.
    සිම් දෙකක් ගන්න පුලුවන් නිසා අරන් දෙවනි එක විකුනනවද දන්නහැ.
    අනිත් එක මේ සිම්වල
    අයිතිය අදාලා රජයේ ආයතනයට. මගේ සිම් දෙකම මගේ ජ.හැ අංකයට නෙමේ දෙන්නේ. අපේ ආයතනය ඇතුලේ සිම් දෙන තැනින් තමා සිම් එක අහවල්කෙනා ගාව තියෙන්නෙ කියලා පි. එෆ්. නම්බර් වලට ඩේටාබේස් එකක් තියෙන්නෙ.
    හදිසියකවත් සිම් එක නැති වුනොත් කැඩුනොත් සිම් එක අයිති ආයතනයෙන් ලියුමක් ඕන ආකේඩ් එකකින් සිම් එක මාරුකරගන්න. නැත්නම් සිම් එක භාවිතා කරන කෙනා රජයේ ආයතනයේ සිම් වලට අදාල නිලධාරිිිිියා හමුවෙලා සිම එක ගන්න ඕන.
    බිල් එක යන්නේ ආයතනයට. කොටින්මම 1777 හොට් ලයින් කෝල් එකක් ගත්ත් කෝ් එක කෝපරේට් අංශයට යන්නේ. මොකක් හරි සර්විස් එකක් ඇක්ටිවේට් කරන්න අයින් කරන්න වගේ දේවල් රජයේ ආයතනයේ නිලධාරියා හරහා හෝ ඩයලොග් ආයතනයෙන් පත්කර ඇති නිලධාරින්ගේ ඊමේල් හරහා හො දුරකතන අංක වලට කතා කරලා කරගන්න ඕන.
    වැඩ කරන අයටනම් අවුලක් නැහැ. ඒත් මේ සිම් පිට අය ගත්තොත් පාවිච්චි කරද්දි ප්‍රායෝගිකව ප්‍රශ්න එන්න පුලුවන්. පිට තියෙනවද කියන එකනම් දන්නෙත් නැහැ.
    තව 2GB එනිටයිම්රු100 ට ගන්නන පුලුවනි
     
    හෆ්ෆෝ බන් එපා. :baffled: ලෝක ලෙඩක් එහෙනම්. මොකද ඔය ගන්න නො එකත් අපරාදේ කාලයක් ගිහින් ප්‍රස්නයක් ආවම. මගේ මොබිටෙල් 2000 එනි නෙට්වර්ක් එකක් තියෙනව නමටම ලයිෆ් ටයිම්.:yes: තෑන්ක්ස් මචන් ඉන්ෆෝ වලට.
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,536
    1,247
    113
    මෙන්න මෙතන
    හෆ්ෆෝ බන් එපා. :baffled: ලෝක ලෙඩක් එහෙනම්. මොකද ඔය ගන්න නො එකත් අපරාදේ කාලයක් ගිහින් ප්‍රස්නයක් ආවම. මගේ මොබිටෙල් 2000 එනි නෙට්වර්ක් එකක් තියෙනව නමටම ලයිෆ් ටයිම්.:yes: තෑන්ක්ස් මචන් ඉන්ෆෝ වලට.
    Rental kiyada ban? Kohomada ganne
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,463
    3,087
    113
    හෆ්ෆෝ බන් එපා. :baffled: ලෝක ලෙඩක් එහෙනම්. මොකද ඔය ගන්න නො එකත් අපරාදේ කාලයක් ගිහින් ප්‍රස්නයක් ආවම. මගේ මොබිටෙල් 2000 එනි නෙට්වර්ක් එකක් තියෙනව නමටම ලයිෆ් ටයිම්.:yes: තෑන්ක්ස් මචන් ඉන්ෆෝ වලට.

    Maseta 1500 ekada....
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    පැකේජ් එක දෙන්නේ මාසෙකට 345 ක් කැපෙනවා පේශීට් එකෙන්. එක්නෙකුට සිම් දෙකයි දෙන්නෙ. මම දෙකක් අරන් තියෙන්නෙ. ඕනම නෙට්වර්ක් එකකට විනාඩි 1000ක් ෆ්‍රි. 1GB data තියෙනවා.
    පිට විකුනනවදනම් දන්නෙ නැහැ.
    සිම් එක දෙන්නෙ වැඩ කරන තැනින්මයි. ඩයලොග් එකෙන් නෙමේ.
    සිම් දෙකක් ගන්න පුලුවන් නිසා අරන් දෙවනි එක විකුනනවද දන්නහැ.
    අනිත් එක මේ සිම්වල
    අයිතිය අදාලා රජයේ ආයතනයට. මගේ සිම් දෙකම මගේ ජ.හැ අංකයට නෙමේ දෙන්නේ. අපේ ආයතනය ඇතුලේ සිම් දෙන තැනින් තමා සිම් එක අහවල්කෙනා ගාව තියෙන්නෙ කියලා පි. එෆ්. නම්බර් වලට ඩේටාබේස් එකක් තියෙන්නෙ.
    හදිසියකවත් සිම් එක නැති වුනොත් කැඩුනොත් සිම් එක අයිති ආයතනයෙන් ලියුමක් ඕන ආකේඩ් එකකින් සිම් එක මාරුකරගන්න. නැත්නම් සිම් එක භාවිතා කරන කෙනා රජයේ ආයතනයේ සිම් වලට අදාල නිලධාරිිිිියා හමුවෙලා සිම එක ගන්න ඕන.
    බිල් එක යන්නේ ආයතනයට. කොටින්මම 1777 හොට් ලයින් කෝල් එකක් ගත්ත් කෝ් එක කෝපරේට් අංශයට යන්නේ. මොකක් හරි සර්විස් එකක් ඇක්ටිවේට් කරන්න අයින් කරන්න වගේ දේවල් රජයේ ආයතනයේ නිලධාරියා හරහා හෝ ඩයලොග් ආයතනයෙන් පත්කර ඇති නිලධාරින්ගේ ඊමේල් හරහා හො දුරකතන අංක වලට කතා කරලා කරගන්න ඕන.
    වැඩ කරන අයටනම් අවුලක් නැහැ. ඒත් මේ සිම් පිට අය ගත්තොත් පාවිච්චි කරද්දි ප්‍රායෝගිකව ප්‍රශ්න එන්න පුලුවන්. පිට තියෙනවද කියන එකනම් දන්නෙත් නැහැ.
    තව 2GB එනිටයිම්රු100 ට ගන්නන පුලුවනි

    oh my
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    ඕක අමු ලෙඩක්!!! මං ගාව තියනවා.. අපේ ඔෆිස් එකේ ඕකට අදාල ඔෆිසර් කවුද කියලවත් අපි දන්නෙ නෑ. බිල් එකක් එන්නෙ නෑ. පේ ශීට් එකෙන් කැපෙනව කිව්වට තාම නම් කැපිල නෑ. මාස දෙක තුනකට සැරයක් මම සල්ලි දානවා. ලග දී මොකක්ද ලබ්බක් ඇක්ටිව් වෙලා ඒක මොකක්ද කියල දැනගන්න උන්ට මැසේජ් කරා. ඒකට උත්තරයක් වත් දෙන්නෙ නැ. කෝපරේට් මැනේජර් ට කතා කරන්නලු. එහෙම කෙනෙක්ගෙ කන්ටෑක්ට් එකක් ඉල්ලපුහම ඒක දෙන්නෙත් නෑ. එපාම වුනා. 🤬🤬🤬🤬