Dialog couple sim! :/

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Dialog nam ne...Mobitel one nam dennam...
Rental eka 100.00

:love: කීයද මචන් සිම් දෙකට? :cool: රෙන්ටල් එක කිසිම අවුලක් නෑ. :confused: සිම් දෙක ගන්න කීයක් යනවද කියපන්? :D තව විස්තර ටිකක් දාපන්කෝ.