Dialog credit phone එකෙන් වෙන Dialog number එකකට යවන්නෙ කොහොමද help? හැබැයි ඒ number එක roaming කරල තියෙන්නෙ වෙන රටක. Credit යැවුවොත් යනවද?